උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

කවරෙකු අල්ලාහ්ගේ පුස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හා සමාන දහයකින් යුක්තය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු අල් කුර්ආනය තාලයට පාරායනය නොකළේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඉතා දක්ෂ ලෙස අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහු යහපත් උතුම් දේව දූතයින් සමග වෙයි. එමෙන්ම අසීරුවෙන් යුතුව තටම තටමා අල් කුර්ආනය කියවන්නා වනාහි, ඔහුට කුසල් දෙකකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසිවෙකු හෝ තම පවුල වෙත නැවත හැරී යන විට එහි පුෂ්ටිමත් විශාල ගැබ්බර ඔටු දෙනුන් තිදෙනෙකු ලබන්නට කැමති වන්නේ ද?
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි
عربي ඉංග්‍රීසි ප්‍රංශ
අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි
عربي ඉංග්‍රීසි ප්‍රංශ