පරිවර්තනය කරන ලද නබි වදන් විශ්ව කෝෂය

අව්‍යාජ හදීස්වල සරල පැහැදිලි කිරීම් සහ නිවැරදි හදීස් සඳහා පැහැදිලි අර්ථකථන ලබා දීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි

Please review the Terms and Policies
عربي: Excel - PDF
English: Excel - PDF
Français: Excel - PDF
Español: Excel - PDF
Bahasa Indonesia: Excel - PDF
বাংলা: Excel
اردو: Excel - PDF
ئۇيغۇرچە: Excel
Hausa: Excel
Kurdî: Excel
Tagalog: Excel
Tiếng Việt: Excel
فارسی: Excel
中文: Excel
हिन्दी: Excel
සිංහල: Excel
Bosanski: Excel
Русский: Excel - PDF
Türkçe: Excel
Português: Excel
മലയാളം: Excel
తెలుగు: Excel
Kiswahili: Excel
தமிழ்: Excel
မြန်မာ: Excel
ไทย: Excel
Кыргызча: Excel
日本語: Excel
Deutsch: Excel
नेपाली: Excel
پښتو: Excel
অসমীয়া: Excel
Shqip: Excel
Svenska: Excel
አማርኛ: Excel
Nederlands: Excel
ગુજરાતી: Excel
Yorùbá: Excel
Lietuvių: Excel
دری: Excel
Српски: Excel
Soomaali: Excel
тоҷикӣ: Excel
Kinyarwanda: Excel
Română: Excel
Magyar: Excel
Čeština: Excel
Moore: Excel
Malagasy: Excel
Fulfulde: Excel
Italiano: Excel
Oromoo: Excel
ಕನ್ನಡ: Excel
Wolof: Excel
Български: Excel
Azərbaycan: Excel
Ελληνικά: Excel
Akan: Excel
O‘zbek: Excel
Українська: Excel
ქართული: Excel
Lingala: Excel
Македонски: Excel
ភាសាខ្មែរ: Excel
Bambara: Excel
ਪੰਜਾਬੀ: Excel
मराठी: Excel

නබි වදන් ලැයිස්තුව

සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත
عربي ඉංග්‍රීසි උරුදු
“කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි
عربي ඉංග්‍රීසි උරුදු
ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම
عربي ඉංග්‍රීසි උරුදු
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
عربي ඉංග්‍රීසි උරුදු
අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට
عربي ඉංග්‍රීසි උරුදු
කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත
عربي ඉංග්‍රීසි උරුදු
“කවරෙකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පවසා අල්ලාහ් හැර නැමදුම් ලබන අනෙකුත් දෑ ප්‍රතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලාහ් මත පවතිනු ඇත.”
عربي ඉංග්‍රීසි උරුදු
කවරෙකු අල්ලාහ්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසෙයි. කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිිසෙයි" යැයි පැවසූහ
عربي ඉංග්‍රීසි උරුදු
කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය
عربي ඉංග්‍රීසි උරුදු
සැබැවින්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙත යන්නෙහිය. ඔබ ඔවුන් වෙත ගියෙහි නම් 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දරන මෙන්'
عربي ඉංග්‍රීසි උරුදු