නබි වදන් විශ්වකෝෂය සහ එහි පරිවර්තන ව්‍යාපෘතිය:
ඉස්ලාමීය අන්තර්ගතයේ පුනරාවර්තන අනාවැකිමය හදීස් තෝරාගෙන ඒවා සරල හා විස්තීර්ණ ලෙස පැහැදිලි කිරීම, පසුව ඒවා නිවැරදි ක්‍රියා පටිපාටිවලට අනුව උසස් තත්ත්වයෙන් සජීවී භාෂාවන්ට පරිවර්තනය කිරීම සහ පවතින සියලුම ක්‍රම මගින් එය නොමිලේ ලබා දීම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපෘතියකි..
අරමුණු:
- නබි වදන් - හදීස් පරිවර්තනය සඳහා නිදහස්, විශ්වසනීය, උසස් ගෝලීය යොමුවක් සොයා ගැනීම.
- පරිවර්තකයින් හදීස් පරිවර්තන කිරීම සඳහා ඔවුන් පරිවර්තනය කරන අතරවාරයේ විද්‍යුත් මතකයක් සැපයීම.
- ඉලක්ක කරගත් අය සදහා ලබා ගත හැකි සියලුම මාධ්‍යයන් හරහා පරිවර්තන ලබා දීම..
විශ්වකෝෂයේ විශේෂාංග:
- අන්තර්ගතය.
- නොමිලේ.
- බහු පරිවර්තන.
- අඛණ්ඩ වැඩිදියුණු කිරීම.
- ප්‍රවීණත්වය.
ගොඩ නැගීමේ හා සංවර්ධනය කිරීමේ අදියර:
- අරාබි බසින් විශ්වකෝෂය ගොඩනැගීම.
- විශ්වකෝෂය භාෂාවලට පරිවර්තනය කිරීම.
- විශ්වකෝෂය මාර්ගගතව (ඔන්ලයින්) ප්‍රකාශයට පත් කිරීම.
- විශ්වකෝෂය සහ එහි පරිවර්තන සඳහා අඛණ්ඩ සංවර්ධනය.