නබි වදන් ලැයිස්තුව

මම ඔබට කවර දෙයක් තහනම් කළේ ද ඉන් ඔබ වැළකී සිටිනු. මම ඔබට කවර දෙයක් නියම කළේ ද ඉන් ඔබට හැකි පමණින් ඉටු කරනු
عربي الإنجليزية الأوردية
“මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන නුඹලා (මගෙන් විමසීමෙන්) මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ වූයේ ඔවුන් අධික ලෙස ප්‍රශ්න විමසා සිටි හෙයින් හා නබිවරුන් පිළිබඳ ඔවුන් මතභේද ඇති කරගත් හෙයිනි
عربي الإنجليزية الأوردية
“හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි
عربي الإنجليزية الأوردية
මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (ජේසුස්) නුදුරේදීම ඔබ අතර සාධාරණ පාලකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසය කඩා, ඌරන් මරා, ජිසියා (මුස්ලිම් නොවන අයගෙන් ලබාගත් බද්ද) අහෝසි කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු පුණ්‍යාධාර භාර නො ගනු ඇත
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති.
عربي الإنجليزية الأوردية
සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.
عربي الإنجليزية الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හූනන් මරා දමන මෙන් නියෝග කළහ. තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකු විය යැයි පවසා සිටියහ.
عربي الإنجليزية الأوردية