මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
දහම් දූතයින් පිළිබඳ විශ්වාසය
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
ප්‍රතිපත්තිය
උප-ප්‍රවර්ග
දේව දූත මෙහෙවර (2)
පෙර සිටි වක්තෘවරු හා දහම් දූතවරු (ඔවුනට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා) (5)
අපගේ වක්තෘ මුහම්මද් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!) (6)
නබි වදන් ලැයිස්තුව
මුහම්මද්ගේ ආත්මය කවරෙකුගේ අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරමින්, මෙම සමූහයා අතර කිසියම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ මා ගැන අසා පසුව මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන ඔහු විශ්වාස නොකළ තත්ත්වයේ මියැදුණේ නම් ඔහු නිරාගින්නේ සගයින් අතරින් කෙනෙකු මිස වෙනත් නොවන්නේය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
දමිළ
බර්මානු
ජර්මානු
ජපානු
පශ්ටු
කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත.
عربي
ඉංග්‍රීසි
ස්පැැනිෂ්
...
උරුදු
ඉන්දුනීසියානු
රුසියානු
බෙංගාලි
පර්සියානු
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
පෘතුගීසි
මලයාලම්
ස්වාහිලි
දමිළ
බර්මානු
තායිලන්ත
පශ්ටු
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් තහනම් කළ දෑ අල්ලාහ් තහනම් කළ දෑ මෙන්ය.
عربي
ඉංග්‍රීසි
ස්පැැනිෂ්
...
උරුදු
ඉන්දුනීසියානු
රුසියානු
බෙංගාලි
පර්සියානු
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
පෘතුගීසි
මලයාලම්
ස්වාහිලි
දමිළ
බර්මානු
තායිලන්ත
පශ්ටු
බනූ ආමිර් ගෝත්රයේ පිරිසක් සමග මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගමන් කළෙමි. එවිට අපි: “ඔබ අපේ නායකයාණන්ය” යැයි පැවසුවෙමු. එවිට එතුමා: නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය. යැයි පැවසූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
ඔබේ හිස ඔසවන්න; විමසන්න; ඔහු සවන් දෙනු ඇත. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරනු ලබනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
මට පෙර නබිවරුන් අතරින් කිසිවෙකු ට පිරි නොනැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. මසක දුරක් ගමන් කරන තරමට (මා ගැන) බිය ඇති කිරීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
හිරු උදාවන උතුම් දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මරණයට පත් වූහ. මා සතු රාක්කයක තිබුණ බාර්ලි කොටසක් හැර කුස ඇත්තන් ආහාරයට ගන්නා යමක් මාගේ නිවසෙහි නොතිබිණ. දිගු කාලයක් ගත වන තුරුම මම එයින් අනුභව කළෙමි. පසුව මම එය කිරුවෙමි. ඒ සමගම එය අවසන් වී ගියේය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන (විමසීමෙන්) නුඹලා මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ කර දැමූවේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා නබිවරුන් පිළිබඳ ඔවුන් ඇති කරගත් ඔවුන්ගේ මතභේද වෙති. යමකින් මා නුඹලාව වැළැක්වූ විටෙක නුඹලා එයින් වැළකෙනු. යම් නියෝගයක් මා නුඹලා නියෝග කළ විටෙක නුඹලාට හැකි පමණින් එය ගෙන එනු.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
අහෝ අල්ලාහ් මාගේ ජනයාට සමාව දෙනු මැනව. හේතුව සැබැවින්ම ඔවුහු නොදනිති.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
දමිළ
සකරිය්යා -අලය්හිස් සලාම්- තුමා වඩුවෙකු වූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
දමිළ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හූනන් මරා දමන මෙන් නියෝග කළහ. තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකු විය යැයි පවසා සිටියහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
දමිළ
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ බඳුන් දෙකක් ගෙන එන ලදී.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: