1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. ප්රතිපත්තිය

නබි වදනක් නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හූනන් මරා දමන මෙන් නියෝග කළහ. තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකු විය යැයි පවසා සිටියහ.

عن أم شريك رضي الله عنها : أن رسول الله صلى الله عليه وسلم أمرها بِقَتْلِ الأَوْزَاغِ وقال: «كان يَنْفُخُ على إبراهيم».

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තමන් වෙත හූණන් මරා දමන මෙන් නියෝග කළ බවත් තවදුරටත් එතුමා, උෟ ඉබ්රාහීම් තුමාට එරෙහිව පිඹින්නෙකුව සිටි බව පැවසූ බවත්.උම්මු ෂරීක් -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී.

පූර්ව සාධක සහිත හදීසයකි බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

හූනා මරා දමන මෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නියෝග කර ඇත්තාහ. එමෙන්ම සැබැවින්ම ඌ ඉබ්රාහීම් අලය්හිස් සලාම් තුමා ගින්නෙහි සිටින විට එහි ගිනි දළු දැඩි කරනු පිණිස ගින්නට පිඹූ බවත් එතුමා දන්වා සිටියහ. ඒකීයත්වයට පත් කොට අවංකව ඉස්ලාමය පිළිපදින්නන්ට උගේ පූර්ණ විරුද්ධත්වය ඇති බව මෙමගින් පෙන්වා දෙයි.

අර්ථ කථන නිරීක්ෂණය

17 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
TA தமிழ் التاميلية