උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

හිංසා නොකළ යුතුයි. හිංසාවට ලක් නොවිය යුතුයි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
ඔබ අතරින් කිසියම් කෙනෙකු තම කුසෙහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නැත්දැයි ඔහුට ගැටලුවක් ඇති වූ විට, හඬක් අසෙන තෙක් හෝ ගන්ධයක් දැනෙන තෙක් හෝ සුජූද් කරන තැනින් ඔහු ඉවත්ව නොයා යුතුය
عربي ඉංග්‍රීසි ප්‍රංශ