මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
ගනුදෙනු පිළිබඳ ආගමික නීති
මුල් පිටුව
ප්‍රවර්ග
ආගමික නීති හා එහි මූලධර්ම
උප-ප්‍රවර්ග
ව්යාපාර (8)
පොලිය (4)
ණය (1)
සාම ගිවිසුම් සහ අසල්වැසි ප්‍රතිපාදන (3)
සම්බාධක පැනවීම (1)
හවුල් ව්‍යාපාරය (1)
(ඉඩම්) පැහැර ගැනීම (2)
අහුලාගත් වස්තුව හා අහුලා ගන්නා (1)
පුණ්‍යභාරය (4)
ත්‍යාගය හා දීමනාව (4)
අන්තිම කැමැති ප්‍රකාශය (1)
වහල්බවින් නිදහස් කිරීම (4)
දිවුරුම් හා භාරහාර (8)
නබි වදන් ලැයිස්තුව
“සැබැවින්ම අසල්වැසියා උරුමක්කරුවකු වේ යැයි මා සිතන තරමට ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මට අසල්වැසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.”
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
දමිළ
බර්මානු
තායිලන්ත
ජර්මානු
ජපානු
පශ්ටු
ආසාමි
අල්බානියානු
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
Yoruba
الليتوانية
الدرية
الصربية
الصومالية
الطاجيكية
Kinyarwanda
الرومانية
المجرية
التشيكية
الموري
Malagasy
الفولانية
ඉතාලි
Oromo
Kannada
الولوف
البلغارية
Azeri
اليونانية
الأكانية
الأوزبكية
الأوكرانية
الجورجية
اللينجالا
المقدونية
الخميرية
الماراثية
භාරහාර තැබීමෙන් වැළැක්වූහ. එමෙන්ම මෙසේ ද පැවසූහ: “සැබැවින්ම එය යහපතක් ගෙන දෙන්නේ නැත. එය සිදු වන්නේ මසුරෙකුගෙනි”
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ජර්මානු
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
Yoruba
الليتوانية
الدرية
الصربية
الصومالية
Kinyarwanda
الرومانية
المجرية
التشيكية
الموري
Malagasy
Oromo
Kannada
الولوف
Azeri
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ජර්මානු
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
الليتوانية
الدرية
الصربية
Kinyarwanda
الرومانية
المجرية
التشيكية
الموري
Malagasy
Oromo
Kannada
الولوف
Azeri
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම වන්නේය.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
කුර්දි
පෘතුගීසි
මලයාලම්
ස්වාහිලි
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පීඩාවෙන්, තමන්ව අල්ලාහ් මුදවාලීම ගැන කවරෙකු සතුටු වන්නේ ද ඔහු දුෂ්කරතා ඇත්තාට සහනයක් ලබා දෙනු ඇත, හෝ ඔහුට (ණය ඉවත් කර) සමාව දෙනු ඇත.”
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
النيبالية
الدرية
الرومانية
المجرية
الموري
الولوف
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම මට අසල්වැසියන් දෙදෙනෙකු සිටී. මා පරිත්යාග කළ යුත්තේ ඔවුන් දෙදෙනාගෙන් කා හටද? එතුමා ඔවුන් දෙදෙනාගෙන් ඔබට දොරටුවෙන් වඩාත් සමීප අය වෙත යැයි පැවසූහ.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
(මක්කාහ්) ජයග්රනහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. නුඹලා පලවා හරිනු ලබන්නෙහු නම් එවිට නුඹලාද පලවා හරිනු.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
කවරෙකු භූමියෙන් වියතක තරම් ප්රමාණයක් ඩැහැගෙන අපරාධ කළේ ද මහපොළෝ හතකින් ඔහුට තලනු ලැබේ.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
කුර්දි
හවුසා
පෘතුගීසි
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකිණීම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් විකිණීම.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් හට ගන්නා තෙක් ඒවා වෙළෙඳාම් කිරීම තහනම් කළේය. එය විකුණන්නාට සහ මිල දී ගන්නාට තහනම් කළේය.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
අත්පිට ලෙස මිස රිදී රනට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස තිරිඟු තිරිඟුවට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස බාර්ලි බාර්ලියට හුවමාරු කිරීම පොලියකි. අත්පිට ලෙස මිස රට ඉඳි රට ඉඳියට හුවමාරු කිරීම පොලියකි
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ජර්මානු
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
الليتوانية
الدرية
الصربية
Kinyarwanda
الرومانية
المجرية
الموري
Malagasy
Oromo
Kannada
الولوف
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
පදිංචිකරුවෙක් (තැරැව්කරුවකු ලෙස සිට) පිටස්තරයකුට විකිණීම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. එමෙන්ම නුඹලා එකිනෙකාට එරෙහිව මිල ඉහළ නැංවිය නොයුතුය. පුද්ගලයකු තම සහෝදරයාගේ ව්යාපාරයට එරෙහිව ව්යාපාර නොකළ යුතුය. ඔහුගේ විවාහ තීන්දුවට එරෙහිව විවාහ තීන්දුවක් නොකළ යුතුය.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
කල් දමා රනට රිදී හුවමාරු කිරීමෙන් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
රිදී වෙනුවට රිදී ද රන් වෙනුවට රන් ද එකිනෙකට සමාන දැයින් මිස ගනුදෙනු කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළහ. රන් වෙනුවට රිදී අප කැමති පරිදි මිලදී ගැනීමත් රිදී වෙනුවට රන් අප කැමති පරිදි මිලදී ගැනීමත් අපට එතුමා අපට නියෝග කළහ.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ජර්මානු
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
الليتوانية
الدرية
الصربية
Kinyarwanda
الرومانية
المجرية
الموري
Malagasy
Oromo
Kannada
الولوف
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
කවරෙකු මම ඉස්ලාමයෙන් ඉවත් වන්නෙක්මි යැයි පවසා (යමක් සම්බන්ධයෙන්) දිවුරා සිටියේ ද, ඔහු බොරු කාරයෙක් නම් ඔහු කියූ පරිදිම එය වනු ඇත. ඔහු සත්යවාදියෙකු නම් ඔහු ඉස්ලාමය වෙත සුරක්ෂිතව නැවත යොමු වන්නේ නැත.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා
عربي
ඉංග්‍රීසි
ඉන්දුනීසියානු
...
බෙංගාලි
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
الليتوانية
الدرية
الصربية
Kinyarwanda
الرومانية
المجرية
التشيكية
الموري
Malagasy
الولوف
Azeri
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය
عربي
ඉංග්‍රීසි
ඉන්දුනීසියානු
...
බෙංගාලි
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
පශ්ටු
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
الليتوانية
الدرية
الصربية
Kinyarwanda
الرومانية
المجرية
التشيكية
الموري
Malagasy
الولوف
Azeri
الأوكرانية
الجورجية
المقدونية
الخميرية
الماراثية
යම් දිවුරුමක් මත දිවුරා එමගින් ඔහු මුස්ලිම්වරයකුගේ ධනය දුෂ්ට ලෙස පැහැර ගනු පිණිස කටයුතු කරන්නේ ද අල්ලාහ් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් යුතුව ඔහුව මුණ ගැසෙයි
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
الجورجية
المقدونية
الخميرية
الماراثية
සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, ඔහු ළණුවක් රැගෙන ඉන් දරමිටියක් ගසා ඔහුගේ කර මතින් එය ගෙනැවිත් විකුණා දමයි. එමගින් අල්ලාහ් ඔහුගේ ප්‍රතිරූපය ආරක්ෂා කරයි. එය මිනිසුන්ගෙන් ඉල්ලා ඔවුන් ඔහුට දීම හෝ ඔහුට දීමෙන් වැළකීමට වඩා ඔහුට උතුම් වන්නේය
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
الجورجية
الخميرية
الماراثية
කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රදවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
“අහෝ අබුදර්! ඔබ ව්‍යාංජනයක් පිසින්නේ නම්, එයට ජලය වැඩියෙන් එකතු කර, එය අසල් වැසියන්ට ද බෙදා දෙන්න.”
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
الجورجية
المقدونية
الخميرية
الماراثية
නියත වශයෙන්ම අෂ්අරීන්වරු යුද්ධයේදී යුධ මෙවලම් හිග වූ විට හෝ මදීනාවේ ඔවුන්ගේ පරපුරට ආහාර අඩු වූ විට හෝ
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
දමිළ
අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الدرية
الرومانية
المجرية
الجورجية
الخميرية
الماراثية
මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
الجورجية
المقدونية
الخميرية
الماراثية
ඔබලා ඔහුට අණ කරනු. ඔහු කතා කරත්වා හෙවණ ලබත්වා වාඩිවෙත්වා ඔහුගේ උපවාසය සම්පූර්ණ කරත්වා.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
කවරෙකු බංකොලොත්තු වූ පුද්ගලයකු අසල තම භාණ්ඩ තිබෙනු දුටුවේ ද සෙසු අයට වඩා එය(ගැනීම)ට වඩාත් සුදුසු වන්නේ ඔහුමය.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
ව්යාපාරයේ අධික වශයෙන් දිවුරා සිටීමෙන් මම නුඹලාට අවවාද කරමි. නියත වශයෙන්ම එය අඩු කර දමයි. පසුව විනාශ කර දමයි.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
ඔබ අතුරින් කිසිවකු හෝ තම පවුල සම්බන්ධෙයන් දිවුරා සිටීමෙහි ඉක්මවා යෑම, අල්ලාහ් අනිවාර්යය කළ කෆ්ෆාරා (ප්රතිකර්මය) පිරිනැමීමට වඩා අල්ලාහ් අභියස එය බරපතල පාපයකි.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
කුර්දි
හවුසා
නියත වශයෙන්ම කාන්තාවක් වියන ලද පොරෝණයක් රැගෙන අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියාය.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
හවුසා
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ, උරුමය විකිණීමෙන් හා එය පරිත්යාග කිරීමෙන් තහනම් කළහ.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
හවුසා
පෘතුගීසි
නුඹලා තවලම් (මගී වෙළඳුන් අතරමග) හමු නොවනු. නුඹලා අතුරින් ඇතැමෙක් ඇතැමුන්ට එරෙහිව ගනුදෙනු නොකරනු. අනෙකාට පාඩුවන අයුරින් මිල ඉහළ නොදමනු. පදිංචිව සිටින කෙනෙකු පිටස්තරයකුට නොවිකුණනු. ඔටුවන් හා එළුවන්ගේ තන බුරුල්ල ගෙට නොගසනු.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
හවුසා
පෘතුගීසි
වැඩිවියට පත්වීමෙන් පසු අනාථ භාවය නැත. එමෙන්ම රාත්රිය දක්වා දවසේ නිහඬව සිටීමක් නැත.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
හවුසා
දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
හවුසා
බනූ මුකර්රින් ගෝත්රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි බාල අයකු ඇයට කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ.
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
ටගාලොග්
හවුසා
“කවරෙකු දිවුරා හිදිමින් මුස්ලිම් පුද්ගලයකුගේ උරුමය කපා හැරියේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට අපා ගින්න අනිවාර්යය කළේය. එමෙන්ම ස්වර්ගය ඔහුට තහනම් කළේය.” එවිට පුද්ගලයෙක්: "අල්ලාහ්ගේ දූතයාණනි! එය සුළු දෙයක් වූවත් එසේදැ?"යි එතුමාණන්ගෙන් විමසීය. එවිට "අරාක් (මිස්වාක්) දැහැටියක් වුව ද එලෙසමය" යැයි එතුමාණන් පැවසූහ
عربي
ඉංග්‍රීසි
උරුදු
...
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
الموري
Malagasy
الأوكرانية
الجورجية
المقدونية
الماراثية
අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය. අල්ලාහ් මත දිවුරා කියමි; ඔහු විශ්වාස නොකරන්නේය." එසේ එතුමාණෝ පැවසූ විට "අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවරෙක් ද? යැයි විමසන ලදී. එතුමාණෝ: "තම අසල් වැසියා තම හිංසනයෙන් ආරක්ෂාව නොලබන තැනැත්තාය." යැයි පැවසූහ
عربي
ඉංග්‍රීසි
ඉන්දුනීසියානු
...
බෙංගාලි
තුර්කි
රුසියානු
සිංහල
වියට්නාම
කුර්දි
හවුසා
පෘතුගීසි
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
Malagasy
الجورجية
المقدونية
الماراثية
රන් සඳහා රන්, රිදී සඳහා රිදී, තිරිඟු සඳහා තිරිඟු, බාර්ලි සඳහා බාර්ලි, රටඉඳි සඳහා රටඉඳි, ලුණු සඳහා ලුණු වැනි එකට එක සමානව, අතට අත (අත්පිට මුදලට ගනුදෙනු) සිදු විය යුතුයි. මෙම වර්ග වෙනස් වී නම්, එය අතට අත අත්පිට මුදලට නම්, ඔබ කැමති පරිදි විකුණා ගන්න
عربي
ඉංග්‍රීසි
ඉන්දුනීසියානු
...
බෙංගාලි
තුර්කි
රුසියානු
බොස්නියානු
සිංහල
වියට්නාම
කුර්දි
හවුසා
පෘතුගීසි
තෙලිගු
ස්වාහිලි
තායිලන්ත
ආසාමි
الأمهرية
الهولندية
الغوجاراتية
الدرية
الرومانية
المجرية
Malagasy
الأوكرانية
الجورجية
المقدونية
الماراثية
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
EN - ඉංග්‍රීසි - English
UR - උරුදු - اردو
ES - ස්පැැනිෂ් - Español
ID - ඉන්දුනීසියානු - Bahasa Indonesia
UG - උයිගුර් - ئۇيغۇرچە
BN - බෙංගාලි - বাংলা
FR - ප්‍රංශ - Français
TR - තුර්කි - Türkçe
RU - රුසියානු - Русский
BS - බොස්නියානු - Bosanski
SI - සිංහල - සිංහල
HI - ඉන්දියානු - हिन्दी
ZH - චීන - 中文
FA - පර්සියානු - فارسی
VI - වියට්නාම - Tiếng Việt
TL - ටගාලොග් - Tagalog
KU - කුර්දි - Kurdî
HA - හවුසා - Hausa
PT - පෘතුගීසි - Português
ML - මලයාලම් - മലയാളം
TE - තෙලිගු - తెలుగు
SW - ස්වාහිලි - Kiswahili
TA - දමිළ - தமிழ்
MY - බර්මානු - မြန်မာ
TH - තායිලන්ත - ไทย
DE - ජර්මානු - Deutsch
JA - ජපානු - 日本語
PS - පශ්ටු - پښتو
AS - ආසාමි - অসমীয়া
SQ - අල්බානියානු - Shqip
SV - السويدية - Svenska
AM - الأمهرية - አማርኛ
NL - الهولندية - Nederlands
GU - الغوجاراتية - ગુજરાતી
KY - Kyrgyz - Кыргызча
NE - النيبالية - नेपाली
YO - Yoruba - Yorùbá
LT - الليتوانية - Lietuvių
PRS - الدرية - دری
SR - الصربية - Српски
SO - الصومالية - Soomaali
TG - الطاجيكية - тоҷикӣ
RW - Kinyarwanda - Kinyarwanda
RO - الرومانية - Română
HU - المجرية - Magyar
CS - التشيكية - Čeština
MOS - الموري - Moore
MG - Malagasy - Malagasy
FF - الفولانية - Fulfulde
IT - ඉතාලි - Italiano
OM - Oromo - Oromoo
KN - Kannada - ಕನ್ನಡ
WO - الولوف - Wolof
BG - البلغارية - Български
AZ - Azeri - Azərbaycan
EL - اليونانية - Ελληνικά
AK - الأكانية - Akan
UZ - الأوزبكية - O‘zbek
UK - الأوكرانية - Українська
KA - الجورجية - ქართული
LN - اللينجالا - Lingala
MK - المقدونية - Македонски
KM - الخميرية - ភាសាខ្មែរ
BM - - Bambara
PA - - ਪੰਜਾਬੀ
MR - الماراثية - मराठी
×
ඇතුළත සෙවීම:
العربية
English
اردو
Español
Bahasa Indonesia
ئۇيغۇرچە
বাংলা
Français
Türkçe
Русский
Bosanski
සිංහල
हिन्दी
中文
فارسی
Tiếng Việt
Tagalog
Kurdî
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
မြန်မာ
ไทย
Deutsch
日本語
پښتو
অসমীয়া
Shqip
Svenska
አማርኛ
Nederlands
ગુજરાતી
Кыргызча
नेपाली
Yorùbá
Lietuvių
دری
Српски
Soomaali
тоҷикӣ
Kinyarwanda
Română
Magyar
Čeština
Moore
Malagasy
Fulfulde
Italiano
Oromoo
ಕನ್ನಡ
Wolof
Български
Azərbaycan
Ελληνικά
Akan
O‘zbek
Українська
ქართული
Lingala
Македонски
ភាសាខ្មែរ
Bambara
ਪੰਜਾਬੀ
मराठी
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: