عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من أدرك ماله بعينه عند رجل -أو إنسان- قد أفلس؛ فهو أحق به من غيره».
[صحيح] - [متفق عليه]
المزيــد ...

අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු-තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. කවරෙකු බංකොලොත්තු වූ පුද්ගලයකු අසල තම භාණ්ඩ තිබෙනු දුටුවේ ද, සෙසු අයට වඩා එය(ගැනීම)ට වඩාත් සුදුසු වන්නේ ඔහුමය.
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කවරෙකු යම් කෙනෙකුට භාණ්ඩයක් ණයට විකුණා හෝ භාරදී හෝ ණයට දී හෝ තිබුණේ නම් එසේ මිලට ගත් අය තම ණය නොගෙවාම බංකොලොත්තු වූ විට ඔහු සතුව භාණ්ඩ තිබෙනු දුටු විට එය ලබා ගැනීමේ අයිතිය පිරිනැමූ අය සතුය. වෙනත් අයට වඩා ඔහු එයට උරුමකම් පානු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය