උප-ප්‍රවර්ග

නබි වදන් ලැයිස්තුව

සැබැවින්ම ඔබ එය ඔබේ මාමාවරුන්ට පිරිනමා ඇත්නම් එය ඔබට මහත් කුසලක් වනු ඇත.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
කවරෙකු මුස්ලිම් වහලෙකු නිදහස් කළේද ඔහුගේ සෑම අවයවයක් වෙනුවටම නිරයට අයත් මොහුගේ සෑම අවයවයක්ම මුදවාලීමකින් මුදවාලන තෙක් අල්ලාහ් ඔහුව නිදහස් කරන්නේය.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
මිනිසුන් දෙනෙකුටඉතාහොද අානිසංස පිරිනමනු ලැබේ ඔවුන් නමි අාගමි ලද්දන් තම නබිවරයාව විශ්වාස කල තවද මුහමිමද් නබි වරයාව විශ්වාස කළ අයද වේ.අල්ලාහ්ගේ හා ස්වාමියාගේ වගකීමි ඉෂ්ඨ කල අයද.තවද යමි වැහැල්ලියක් අැයට විනය පෝෂනය කර ධාර්මික දැනුම ඉතා අලංකාර ලෙස දැනුවත් කර පසුව අැයව නිදහස් කර විවාහ කරගන්නාට ඉමහත් අානිසංස ලැබේ යැයි නබි තුමා පැවසූහ.වාර්තාකරැ අබිය් මූසා අල් අෂ්අරීිිියි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
දැහැමි දෑ කරන වහල් දේව ගැත්තාට කුසල් දෙකකි.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
බනූ මුකර්රින් ගෝත්රයෙන් හත් දෙනා අතුරින් හත්වැන්නා ලෙස මම මාව දුටුමි. එක් කාන්තාවක් හැර වෙනත් කිසිදු සේවකයෙක් අපට නොවීය. අප අතර සිටි බාල අයකු ඇයට කම්මුලට ගැසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඇය නිදහස් කරන මෙන් අපට නියෝග කළහ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ
නියත වශයෙන්ම ගැත්තා තම ස්වාමියාට උපදෙස් දුන් විට තවද අල්ලාහ්ට ගැතිකම් කිරීමේදී අලංකාරව කටයුතු කළ විට ඔහුගේ ප්රතිඵල ඔහුට දෙගුණයක් හිමි වේ.
عربي ඉංග්‍රීසි ප්‍රංශ