මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
ව්යාපාර
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
ආගමික නීති හා එහි මූලධර්ම
ගනුදෙනු පිළිබඳ ආගමික නීති
උප-ප්‍රවර්ග
තහනම් ව්යාපාර (6)
නබි වදන් ලැයිස්තුව
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකිණීම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් විකිණීම.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් හට ගන්නා තෙක් ඒවා වෙළෙඳාම් කිරීම තහනම් කළේය. එය විකුණන්නාට සහ මිල දී ගන්නාට තහනම් කළේය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
පදිංචිකරුවෙක් (තැරැව්කරුවකු ලෙස සිට) පිටස්තරයකුට විකිණීම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. එමෙන්ම නුඹලා එකිනෙකාට එරෙහිව මිල ඉහළ නැංවිය නොයුතුය. පුද්ගලයකු තම සහෝදරයාගේ ව්යාපාරයට එරෙහිව ව්යාපාර නොකළ යුතුය. ඔහුගේ විවාහ තීන්දුවට එරෙහිව විවාහ තීන්දුවක් නොකළ යුතුය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ව්යාපාරයේ අධික වශයෙන් දිවුරා සිටීමෙන් මම නුඹලාට අවවාද කරමි. නියත වශයෙන්ම එය අඩු කර දමයි. පසුව විනාශ කර දමයි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ, උරුමය විකිණීමෙන් හා එය පරිත්යාග කිරීමෙන් තහනම් කළහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
හවුසා
පෘතුගීසි
නුඹලා තවලම් (මගී වෙළඳුන් අතරමග) හමු නොවනු. නුඹලා අතුරින් ඇතැමෙක් ඇතැමුන්ට එරෙහිව ගනුදෙනු නොකරනු. අනෙකාට පාඩුවන අයුරින් මිල ඉහළ නොදමනු. පදිංචිව සිටින කෙනෙකු පිටස්තරයකුට නොවිකුණනු. ඔටුවන් හා එළුවන්ගේ තන බුරුල්ල ගෙට නොගසනු.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
හවුසා
පෘතුගීසි
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: