නබි වදන් ලැයිස්තුව
“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි
عربي
الإنجليزية
الأوردية
“කවරෙකු ගිවිසගත් අයකු මරා දැමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නොකරන්නේමය. සැබැවින්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් සොයා ගනු ඇත.”
عربي
الإنجليزية
الأوردية
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”
عربي
الإنجليزية
الأوردية
කවරෙකු අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ජිහාද් කරන්නේ ද ඔහුය අල්ලාහ්ගේ මාර්ගයේ සිටිනුයේ" යැයි පවසා සිටියහ
عربي
الإنجليزية
الأوردية
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
عربي
الإنجليزية
الأوردية
“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකු සූදානම් කර යැව්වේද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නෙකුගේ පවුල (ඔහු නොමැති විටක) යහ අයුරින් රැකබලා ගන්නේ ද සැබැවින්ම ඔහු ද යුද්ධ කළේය
عربي
الإنجليزية
الأوردية
“මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොහිඳ අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය
عربي
الإنجليزية
الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගමනේ නිරත වන්නට තම පය තැබූ අවස්ථාවක මිනිසකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. ජිහාද් හෙවත් පරිශ්රමයන් අතරින් වඩා උතුම් වන්නේ කුමක් ද? එතුමා: “අපරාධකාරී පාලකයකු ඉදිරියේ සත්යය කතා කිරීම” යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
“අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැවරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“
عربي
الإنجليزية
الأوردية
කුහුඹුවා සපා කෑමෙන් ඇතිවන වේදනාව මෙන් මිස ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නකු මරණයේ වේදනාව අත් නොවිඳිනු ඇත.
عربي
الإنجليزية
الأوردية
මා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් මාගේ පාපකම් මගෙන් පහව යෑම ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?
عربي
الإنجليزية
الأوردية
ඔහු අපා ගින්නෙහිය. එබැවින් ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.
عربي
الإنجليزية
الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර වඩාත් ශ්රේෂ්ඨ වනුයේ කවරෙක් ද?
عربي
الإنجليزية
الأوردية
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.
عربي
الإنجليزية
الأوردية
කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.
عربي
الإنجليزية
الأوردية
(අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන්) යුද්ධ කිරීමේ අධිෂ්ඨානයක් නොමැතිව, යුද්ධය සම්බන්ධයෙන් තමන් කතා නොකර කවරෙකු මිය ගියේ ද ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.
عربي
الإنجليزية
الأوردية
ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු
عربي
الإنجليزية
الأوردية
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය
عربي
الإنجليزية
الأوردية
ස්වල්පයක් ක්රියා කොට බොහෝමයක් ප්රතිලාභ ලැබීය.
عربي
الإنجليزية
الأوردية
අශ්වයා, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් උගේ නළල් රෝම තුළ යහපත බැඳී පවතී.
عربي
الإنجليزية
الأوردية
ණය හැර අනෙකුත් සියලු දෑට අල්ලාහ් ෂහීද්වරයාට පාපක්ෂමාව දෙනු ඇත.
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ ඔටු කිරි දොවන ප්රමාණයට (වුවත්) සටන් වදින්නේද ඔහුට ස්වර්ගය අනිවාර්යය විය.
عربي
الإنجليزية
الأوردية
තණ මල්ලට කිරි නැවත යොමුවන තෙක් අල්ලාහ්ට බියෙන් ඇඬූ මිනිසා නිරා ගින්නට ඇතුළු නොවෙයි.
عربي
الإنجليزية
الأوردية
ස්වර්ගයට පිවිසෙන්නෙකු හට මහපොළොවේ කිසිවක් සතුව තිබුණත් නැවත මෙලොවට පැමිණීමට ආශා නොකරයි. නමුත් ෂහීද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය හැර. ඔහු නැවත මෙලොවට පැමිණ දස වාරයක් ඝාතනය කරනු ලැබීමට ප්රිය කරයි. එය ඔහු එහි මහිමය දැක ඇති බැවිනි.
عربي
الإنجليزية
الأوردية
කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරමින් හා ඔහුගේ පොරොන්දුව තහවුරු කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ යෙදවීමට අශ්වයකු රදවා ගන්නේ ද සැබැවින්ම උගේ කුස පිරෙන අහර, උගේ පානය, උගේ මළ හා උගේ මූත්රා යනාදිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තරාදියේ පවතී.
عربي
الإنجليزية
الأوردية
අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.
عربي
الإنجليزية
الأوردية
යුද්ධය යනු උපායකි.
عربي
الإنجليزية
الأوردية
ජන ජීවිතයේ ඔවුනට වඩා උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ යොදවන්නට තම අශ්වයාගේ නාස්ලනුව අල්ලාගෙන සිටින මිනිසාය.
عربي
الإنجليزية
الأوردية
යුද සේනාවක් හෝ පිරිසක් සටන් වැද (සතුරා විසින් දමා ගිය) යුද සම්පත් රැගෙන සුරක්ෂිතව පැමිණෙන්නේ ද ඔවුන්ගේ ප්රතිඵලවලින් තුනෙන් දෙකක් පෙරාතුවම ලබනු මිස නැත. එමෙන්ම යුද සේනාවක් හෝ පිරිසක් කිසිවක් නොලබා අනතුරකට පත් වන්නේ නම් ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට පූර්ණව පිරිනමනු ලබනු මිස නැත.
عربي
الإنجليزية
الأوردية
කවරෙකු යුද නොවැදුනේද එසේ නැතිනම් යුද භටයකු සූදානම් නොකරන්නේ ද එසේත් නැතිනම් යුධ භටයාට පසුව ඔහුගේ පවුල සම්බන්ධයෙන් යහපත සළසා නොදෙනේනේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයට පෙර ඔහුට කම්පනයක් (අභාග්යයක්) අල්ලාහ් ඇති කරයි.
عربي
الإنجليزية
الأوردية
ගින්නේ හිමිකරු මිස ගින්නෙන් දඬුවම් කිරීමට කිසිවකුට යුතු නැත" යැයි පවසා සිටියහ
عربي
الإنجليزية
الأوردية
දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි.
عربي
الإنجليزية
الأوردية
අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත
عربي
الإنجليزية
الإندونيسية
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසිදු ජනතාවක් (නිසි මඟට) ආරාධනා කරන තුරු ඔවුන් සමඟ සටන් නොකළහ
عربي
الإنجليزية
الأوردية
දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රාණය පරිත්යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය
عربي
الإنجليزية
الأوردية
යුද්ධයෙන් හැරී නැවත පැමිණීම යුද වදින්නාක් මෙනි.
عربي
الإنجليزية
الأوردية
ඔබලා භූමිය ජය ලබනු ඇත. අල්ලාහ් ඔබලාට ප්රමාණවත්ය. (යුද තත්ත්වයක් නොපැවතුනද) විනෝදයට හී විසි කිරීමට නුඹලා කිසිවකු දුර්වල නොවිය යුතුය.
عربي
الإنجليزية
الأوردية
සැබැවින්ම මාගේ සමූහයාගේ වන්දනා ගමන යනු අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමයි.
عربي
الإنجليزية
الأوردية
ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ.
عربي
الإنجليزية
الأوردية
අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය
عربي
الإنجليزية
الأوردية