عن أبي هريرة رضي الله عنه مرفوعاً: «من مات ولم يَغْزُ، ولم يُحدث نفسه بالغزو، مات على شُعْبَةٍ من نِفَاقٍ»
[صحيح] - [رواه مسلم]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“(අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන්) යුද්ධ කිරීමේ අධිෂ්ඨානයක් නොමැතිව, යුද්ධය සම්බන්ධයෙන් තමන් කතා නොකර කවරෙකු මිය ගියේ ද ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

යුද්ධ කිරිමට හැකියාව ඇති සෑම මිනිසෙකුම සුදුසු කාලය ළඟා වෙද්දී, එහි යුද්ද නොකර ඒ ගැන කතා නොකර එනම් ඒ ගැන ස්වේච්ඡාවෙන් කතා නොකර එනම් එහි අර්ථය: අසාධාරණය සඳහා ජිහාද්-අරගල කිරීම අධිෂ්ඨාන නොකර සිටින්නේ ද එය කුහකත්වයේ කොටසක් වන්නේය. අයුක්තිය සඳහා ආම්පන්න සූදානම් කිරීම මතුපිටින් පෙනෙන සලකුණකි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. "c2">“නුඹලා යුද්ධය සඳහා පිටත් වන්නට අධිෂ්ඨාන කළෙහු නම් ඒ සඳහා මනා ලෙස සූදානම් වන්න” "c2">“ඔහු කුහකත්වයේ කොටසක් මත මියැදුණේය.” යන ප්රකාශය වනුයේ: එනම් එය කුහකත්වයේ වර්ග අතරින් එක් වර්ගයකි. එනම්: කවරෙකු ඒ මත මිය ගියේ ද ඔහු කුහකයින්ට හා යුද්දයෙන් පසුබැස්සවුනට සමාන විය. කවරෙකු යම් කණ්ඩයාමකට අනුකූලව කටයුතු කරන්නේ ද ඔහු ඔහුගෙන් කෙනෙකි. ඒ අනුව දේවත්වය විශ්වාස කරන සෑම කෙනෙකුටම අසාධාරණය සඳහා ජිහාද්-අරගල කිරීමේ අදිෂ්ඨානය අනිවාර්යය වන්නේය. යුද වැදීම යනු: යුද්ධ කිරීමේ හා ජිහාද් කිරීමේ කොන්දේසි තිබී ඒවා පූර්ණවත් වූ විට ඒ අනුව කටයුතු කිරීමය. එසේ නැතහොත් ජිහාද් සඳහා ඇරයුම් කරන හේතු සාධක සම්පූර්ණ වන තෙක් ඔහුගේ අදිෂ්ඨානය ඉතිරිව පවතිනු ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර