عن أبي هريرة رضي الله عنه قالَ: قالَ رَسُولُ اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم-: «الشهداء خمسة: المطعون والمبطون، والغريق، وصاحب الهَدْمِ، والشهيد في سبيل الله». وفي رواية «ما تَعُدُّونَ الشهداء فيكم؟» قالوا: يا رسول الله، من قتل في سبيل الله فهو شهيد. قال: «إن شهداء أمتي إذا لقليل» قالوا: فمن هم يا رسول الله؟ قال: «من قتل في سبيل الله فهو شهيد، ومن مات في سبيل الله فهو شهيد، ومن مات في الطاعون فهو شهيد، ومن مات في البطن فهو شهيد، والغريق شهيد».
[صحيح] - [متفق عليه]
المزيــد ...

මෙම පරිවර්තනයට වැඩිදුර සමාලෝචනයක් හා විමර්ෂණයක් අවශ්‍ය වේ.

දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රානණය පරිත්යාග කරවුන් පස්දෙනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය තවත් රිවායතක මෙසේ සදහන් වී අැත ශුහදාවරැන් සීමා සහිතද?යැයි නබි තුමාණන් කෙරෙහි ප්රශ්නකළ විට නබි තුමා මෙසේ කීවේය අල්ලාහ්ගේ මාර්ගයේ මිය යන්නන්ය තවද නබි තුමා මෙසේ සහාබාවරැන් කෙරෙහි මෙසේ කීවේය මාගේ උම්මතයේ ශුහදාවරැන් අඩු සංඛ්යාවන් දක්නට ලැබේ ඔවුන් නම් දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රාණය පරිත්යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් ලෙඩා සාගරෙයේ ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය යැයි නබි සල්ලල්ලාහු තුමා කීවේය වාර්ථාකරැ අබූව් හුරෙයිරා රළියල්ලාහු අන්හු
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

දෙවිදුන්වන පරමාධිපතියා වන අල්ලාහ් කෙරෙහි තමන්පගේ ප්රාණය පරිත්යාග කරවුන් පස්දෙටනෙකි ඔවුන් නම් පාචනයට පාත්රවූවන් තාඋෑන් නම් මෙම ලෙඩ මගින් මිය යන්නන් සාගරෙයේෂරී්යාවෙව් අනුමතවූ ගමනක යෙදී ගිලී මිය යන්නන් ගොඩනැගිලි කඩා වැටී මිය යන්නන් හා අල්ලාහ්ගෙ මාර්ගෙය් යුද්ධ භූමියේ දි මිය යන්නන්ය ඒසේම මෙලොව ක්රියාවන් කෙරෙහි අාසා කළ අය ඔවුන් තවත් කෙනෙකු විසින් ඝාථනය වුණේද ඔවුන්ට ශහීද් යන නමින් හදුන්වනු නොලැබේ ඒ හැර ධර්මය වෙනුවෙන් යැපැන්නන් ඉතා ශේෂ්ත්ර පුද්ගලයින්ය ඉහත සදහන් පස් දෙනා කෙරෙහි නෑවීම කපන් කිරීම අනිවාර්ය වේ දෙවන ශේණියේ සිටින්න්නව ඒසේ කර්මයන් කරීම තහනම් කරන ලදි ශුහදාවරැන්හි සංඛ්යාව සීමා රහිතයි

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම දමිළ
අර්ථ කථන නිරීක්ෂණය
අමතර