عن أبي هريرة وجابر رضي الله عنهما أنَّ النبيَّ -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم- قالَ: «الْحَرْبُ خَدْعَةٌ».
[صحيح] - [متفق عليه]
المزيــد ...

ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

විවරණය

මෙම හදීසයෙහි දේව ප්රතික්ෂේපකයින් සමග වූ අරගලයක දී උපක්රම හා උපාය මාර්ග භාවිත කිරීමේ අනුමැතිය සඳහන්ව ඇත. හේතුව නියත වශයෙන්ම එය ඉස්ලාමයට හා එහි වැසියන්ට ප්රයෝජන සැළසීම තහවුරු කරන්නක් වන බැවිනි.

අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (18)
අමතර