عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال: «إن الرفق لا يكون في شيء إلا زانه، ولا ينزع من شيء إلا شانه».
[صحيح] - [رواه مسلم]
المزيــد ...

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම මෘදුභාවය කුමන කරුණක පිහිටන්නේ ද එම කරුණ අලංකාරවත් කරන්නේමය. එම මෘදුභාවය කුමන කරුණකින් ඉවත් කරනු ලබන්නේ ද එම කරුණ අසුභ වන්නේමය."
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.

විවරණය

මෘදු ලෙස කටයුතු කරන්නා තම අවශ්යතාවය හෝ ඉන් කොටසක් හෝ ලබනු ඇත. නමුත් මුරණ්ඩු ලෙස හැසිරෙන්නා එය නොලබන අතරම එය ලබා ගත්තත් ඔහු එය ලබා ගනුයේ ඉතා අසීරුවෙනි.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. මෘදු ලෙස කටයුතු කිරීමේ අවශ්යතාව. සැබැවින්ම එය පුද්ගලයා ලස්සන කරවන අතර ජනයාගේ ඇස් ඉදිරිපිට ද අල්ලාහ් ඉදිරියේ ද ඔහුව අලංකාරවත් කරනු ඇත.
  2. මුරණ්ඩු කම, කෲරත්වය හා දර දඬුකමින් දුරස් වීම සැබැවින්ම එය මිනිසුන් ඉදිරියේ මෙන්ම අල්ලාහ් ඉදිරියේ අදාල පුද්ගලයා නිගාවට පත් කරනු ඇත.
අමතර