මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
මතුලොව ජීවිතය
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
ප්‍රතිපත්තිය
අවසාන දිනය පිළිබඳ විශ්වාසය
උප-ප්‍රවර්ග
නබි වදන් ලැයිස්තුව
නුඹලා මෙම චන්ද්රයා දකින සේ සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිව නුඹලා දකිනු ඇත. ඔහුව දැකීමේදී නුඹලා වෙහෙසට පත් නොවනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ඉන්දියානු
සිංහල
කුර්දි
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
දමිළ
බර්මානු
තායිලන්ත
ජර්මානු
ජපානු
පශ්ටු
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම විෂයයෙහිය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
ස්වාහිලි
ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල කරනු ලැබූ සෑම දුර්වලයකුම වන්නේය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට යහපත කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බලවත් තරබාරු මිනිසකු පැමිණෙයි. අල්ලාහ් අභියස කෝදුරුවෙකුගේ පියාපතක තරම්වත් ඔහුට වටිනාකමක් නොවනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
ස්වාහිලි
ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක එහි ක්රියා කළේ යැයි ද ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
(නිරා වාසීන් වන) ඔවුන් අතර අපා ගින්න ඔහුගේ වළලු කර දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ දණහිස් දෙක දක්වා ඔහුව ග්රහණය කරන අය ද වෙති. ඔවුන් අතර එය ඔහුගේ ඉණ දක්වා ඔහුව ග්රහණය කරන අය වෙති. ඔවුන් අතර එය ඔහුගේ උගුරු දණ්ඩ දක්වා ග්රහණය කරන අය ද වෙති.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
අහෝ ආදම්ගේ පුතණුවනි, මම රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මාගේ සුවදුක් නොවිමසුවෙහිය යැයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තිමත් හා සර්වබලධාරී වූ අල්ලාහ් පවසනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
දමිළ
කෙනෙකු වෙනුවෙන් මැදිහත් වීමේ හදීසය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
පෘතුගීසි
බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
පෘතුගීසි
රන් හෝ රිදී සතු අයකු ඒ සඳහා වූ වගකීම ඔහු ඉන් ඉටු නොකරන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබ පසුව නිරා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත හා ඔහුගේ පිට ස්ත්රික්ක කරනු ලැබේ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
උයිගුර්
කුර්දි
පෘතුගීසි
මාගේ ප්රජාවෙන් හැත්තෑ දහසක් දෙනා කිසිදු විනිශ්චයකින් හෝ කිසිදු දඬුවම් කිරීමකින් හෝ තොරව ස්වර්ගයට ඇතුළත් කරන බවට මාගේ පරමාධිපති මට ප්රතිඥා දී ඇත. ඒ සෑම හැත්තෑ දහසක් දෙනා සමග මාගේ පරමාධිපතිගේ අතලොස්ස තුනක් තිබෙනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
නිරය මධ්යයේ සිරාත් පාලම තබනු ලැබේ. ඒ මත ‘සඃදාන්’ ශාඛ වර්ගයේ කටු මෙන් ඝණ කටුවක් තිබේ. පසුව මිනිසුන් අයැද සිටිති. එහි ආරක්ෂා කරනු ලැබ දිවි ගලවා ගන්නා අය වෙයි. තවද එමගින් සීරීමට ලක්ව පසුව දිවි ගලවා ගන්නා අය ද වේ. එමගින් රඳවා තබනු ලැබ, එහි හිස උඩු යටිකුරු අතට පෙරළනු ලබන අය ද වේ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
පෘතුගීසි
අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය (ඊමාන්) විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
අල්ලාහ්ගේ දූතයාණෙනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව දකින්නෙමු ද? එතුමාණෝ: “හිරු හා සඳු පැහැදිලිව තිබූ විටෙක එය දැකීමෙහි නුඹලා පීඩාවට පත්වන්නෙහු ද?” යැයි විමසූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම මිනිසා අතර ප්රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
චීන
පර්සියානු
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
පෘතුගීසි
අපා වාසීන්ගෙන් ඉන් බැහැරට එන අවසානයා ගැනත් එමෙන්ම ස්වර්ග වාසීන්ගෙන් එය තුළට පිවිසෙන අවසානයා ගැනත් සැබැවින්ම මම මැනවින් දනිමි. නිරයෙන් බැහැර වී බඩගාමින් එන මිනිසෙකි. එවිට අල්ලාහ් ඔහුට මෙසේ පවසනු ඇත. “ඔබ යනු. ස්වර්ගයට පිවිසෙනු. පසුව ඔහු ඒ වෙත පැමිණෙයි. සැබැවින්ම එය පිරී පවතිනු ඇතැයි ඔහු හිතෙන් මවා ගනියි. පසුව නැවත හැරී ඇවිත් ‘මාගේ පරමාධිපතියාණනි! එය පිරී තිබෙනු මම දුටුමි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
පෘතුගීසි
සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
දමිළ
ස්වර්ගයේ නුඹලා අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනුයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට ඔබ පතන දෑ ඔබට ලැබුණෙහිදැයි විමසයි. එවිට ඔහු: එසේය යැයි පවසයි. එවිට ඔබ පතන දෑ ද ඒ සමග ඒ හා සමාන දැයක්ද ඔබට ඇතැයි ඔහුට පවසනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
දමිළ
සැබැවින්ම කාෆිර් හෙවත් දේව ප්රතික්ෂේපකයා යම් යහපතක් සිදු කළ විට, ඒ හේතුවෙන් මෙලොවෙහි ආහාරයක් ඔහුට ආහාර වශයෙන් පිරිනමනු ලැබේ. නමුත් මුඃමින් හෙවත් දේව විශ්වාසවන්තයා වනාහි, සැබැවින්ම අල්ලාහ් මතුලොවෙහි ඔහු වෙනුවෙන් ඔහුගේ යහපත් දෑ රැස්කර තබා ඇත. ඔහුට අවනත වූ බැවින් මෙලොවෙහිදී ද පෝෂණයක් ඔහුට පිරිනමනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
අදාන් පවසන්නෝ ජනයා අතර බෙලි දිගුව ඇත්තෝ වෙති.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: