නබි වදන් ලැයිස්තුව
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
عربي
الإنجليزية
الأوردية
කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය
عربي
الإنجليزية
الأوردية
“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි
عربي
الإنجليزية
الأوردية
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත
عربي
الإنجليزية
الأوردية
(හජ් වන්දනාකරුවන් වන) ඔවුන්ගේ අවසන් ගිවිසුම දේව නිවස (තවාෆ් කිරීමත්) සමග විය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මිනිසුනට නියෝග කළේය. නමුත් ඔසප් තත්වයේ පසු වන කාන්තාවට සහන සලසන ලදී.
عربي
الإنجليزية
الأوردية
(මක්කාහ්) ජයග්රනහණයෙන් පසු ව හිජ්රතයක් (නික්ම යෑමක්) නොමැත. එනමුත් ජිහාදය හා චේතනාව ඇත. නුඹලා පලවා හරිනු ලබන්නෙහු නම් එවිට නුඹලාද පලවා හරිනු.
عربي
الإنجليزية
الأوردية
මදීනාව ‘ඊර්’ හා ‘සව්ර්’ දක්වා අතර වන කොටස ශූද්ධ භූමියයි. කවරෙකු එහි කිලිටක් කළේ ද එසේ නැතහොත් කිලිටක් වෙත පැමිණියේ ද ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය අත් වේවා. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කිසිදු හැරීමක් හෝ වන්දියක් හෝ අල්ලාහ් පිළිගන්නේ නැත.
عربي
الإنجليزية
الأوردية
අරෆා දිනයේ අපා ගින්නෙන් ගැත්තන් අධික ලෙසින් අල්ලාහ් නිදහස් කිරීමට වඩා වෙනත් දිනයක් නැත.
عربي
الإنجليزية
الأوردية
කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය
عربي
الإنجليزية
الأوردية
මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය. නමුත් මස්ජිදුල් හරාම්හි හැර
عربي
الإنجليزية
الأوردية
එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ
عربي
الإنجليزية
الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ
عربي
الإنجليزية
الأوردية
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ
عربي
الإنجليزية
الأوردية
අල්ලාහ්ගේ දූතයාණන් හා එතුමාණන්ගේ මිතුරන් මක්කාවට පැමිණි කල්හි දේව ආදේශකයෝ ‘නියත වශයෙන්ම මදීනාවෙහි උණ වැළඳුනු එමෙන්ම එය ඔවුන් දුර්වලතාවයට පත් කළ පිරිසක් නුඹලා වෙත පැමිණෙයි.’ යැයි පැවසුවෝය. එවිට එතුමාණෝ වට තුන ඉක්මණින් ගමන් කරන්න යැයි ද (හජරුල් අස්වද් හා රුක්නුල් යමානි හෙවත්) ප්රධාන ස්ථාන දෙක අතර (සාමාන්ය අයුරින්) ගමන් කරන්නැයි ඔවුනට අණ කළහ.
عربي
الإنجليزية
الأوردية
සමුදීමේ අවසන් හජ් වන්දනා අවස්ථාවේ නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණන් ඔටු මත නැග තවාෆ් කළහ. එතුමාණන් රුක්න් හෙවත් (ගල පිහිටි) ප්රධාන ස්ථානය සැරයටියෙන් ස්පර්ශ කළහ.
عربي
الإنجليزية
الأوردية
රුක්නුල් යමාන් නම් ප්රධාන ස්ථාන දෙක අතර මිස කඃබාවේ වෙනත් තැනක් නබි-සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ස්පර්ශ කරනු මම දැක නැත.
عربي
الإنجليزية
الأوردية
අහෝ ජනයිනි, ඔබ තැන්පත්කම රකිත්වා හේතුව සැබැවින්ම යහපත ඉක්මන්කමින් සිදු නොවන්නකි.
عربي
الإنجليزية
الأوردية
හජ් හා උම්රා ඉටු කරන්න. සැබැවින්ම උදුන, යකඩ රන් හා රිදී වල ඇති කිලිටි ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරනු ඇත. පිළිගනු ලබන හජ් වන්දනාවට ස්වර්ගය මිස වෙනත් කුසලක් නැත
عربي
الإنجليزية
الإندونيسية
සමුගැනීමේ හජ් වන්දනාවෙහි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග මා ද හජ් කරනු ලැබීය. මාගේ වයස අවුරුදු හතක් විය.
عربي
الإنجليزية
الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.
عربي
الإنجليزية
الأوردية
ජාහිලිය්යත් හෙවත් අඥාන යුගයේ උක්කාල්, මජින්නා හා දුල් මජාස් වැනි වෙළඳපොළවල් තිබිණ. හජ් කාලයේ ව්යාපාර කිරීම පාපයක් බව ඇතමුන් සිතූහ. එවිට ‘ඔබගේ පරමාධිපතිගේ භාග්යය සෙවීම ඔබ කෙරෙහි වරදක් නැත‘ යන අල් කුර්ආන් වැකිය පහළ විය.
عربي
الإنجليزية
الأوردية
“නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ බත්හා හි ඉහළ ප්රයදේශයෙන් මක්කාවට පිවිස පහළ ප්රදේශයෙන් පිටත් ව ගියහ.“
عربي
الإنجليزية
الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ෂජරා මාර්ගය ඔස්සේ පිටත් වන්නෙකු ලෙසත් මඃරස් මාර්ගය ඔස්සේ ඇතුළු වන්නෙකු ලෙසත් සිටියහ. එතුමා මක්කාවට පිවිසුනු විට ඉහළ සනිය්යාවෙන් ඇතුළු වූ අතර පහළ සනිය්යාවෙන් පිටත් වූහ.
عربي
الإنجليزية
الأوردية
තමත්තුඃ ක්රමයට හජ් ඉටු කිරීම පිළිබඳ ව මම ඉබ්නු අබ්බාස් තුමාගෙන් විමසා සිටියෙමි. එවිට ඒ අනුව ඉටු කරන්නැයි එතුමා මට නියෝග කළේය. තවද (එහි ලබා දිය යුතු) සත්ව කැපය පිළිබඳ විමසුවෙමි. එවිට එතුමා එහි ඔටුවෙක් හෝ ගවයෙක් හෝ එළුවෙක් හෝ කැපයක් වශයෙන් පිහිටිය යුතුය. නැතහොත් කැපය හවුල්වීමකින් හෝ විය යුතු යැයි පැවසූහ. එය ජනයා පිළිකුල් කළාක් මෙන් විය.
عربي
الإنجليزية
الأوردية
තමන් වෙනුවෙන් දඬයම් නොකළා වූ එම දඬයම සඳහා උදව් නොකළා වූ දඬයමකින් ඉහ්රාම් ඇඳගත් කෙනෙකු අනුභව කිරීම.
عربي
الإنجليزية
الأوردية
‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය
عربي
الإنجليزية
الأوردية
කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”
عربي
الإنجليزية
الأوردية
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි
عربي
الإنجليزية
الأوردية
“කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
عربي
الإنجليزية
الأوردية