නබි වදන් ලැයිස්තුව

කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය
عربي الإنجليزية الأوردية
අරෆා දිනයේ අපා ගින්නෙන් ගැත්තන් අධික ලෙසින් අල්ලාහ් නිදහස් කිරීමට වඩා වෙනත් දිනයක් නැත.
عربي الإنجليزية الأوردية
එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ
عربي الإنجليزية الأوردية
හජ් හා උම්රා ඉටු කරන්න. සැබැවින්ම උදුන, යකඩ රන් හා රිදී වල ඇති කිලිටි ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරනු ඇත. පිළිගනු ලබන හජ් වන්දනාවට ස්වර්ගය මිස වෙනත් කුසලක් නැත
عربي الإنجليزية الإندونيسية