عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «لا يحل لامرأة تؤمن بالله واليوم الآخر أن تسافر مَسِيرَةَ يومٍ وليلةٍ ليس معها حُرْمَةٌ ». وفي رواية: «لا تُسافر مَسِيرَةَ يومٍ إلا مع ذي مَحْرَم».
[صحيح] - [متفق عليه. قوله في عمدة الأحكام عن الرواية الثانية: (وفي لفظ البخاري) صوابه: مسلم]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බවට අබූ හුරෙයිරා (රළයල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන කාන්තාවකට දහවලක් හා රාත්රියක් ගමන් කරන දුරක් ඇය සමග ලේ ඥාතියෙකු නොමැතිව ඇය ගමන් කිරීම අනුමත වන්නේ නැත.” තවත් වාර්තාවක: "c2">“ඇය මහ්රම් වන අයකු සමග මිස වෙනත් කිසිවකු සමග දිනක් ගමන් කරන දුරක් ගමන් නොකළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

කාන්තාව යනු රාගිකත්වයට හා කැමැත්තට සිත් ඇදගන්නා සුළුය. ඇයගේ දුර්වලකම හා බුද්ධිහීනකම හේතුවෙන් ඇයව ආරක්ෂා කර ගැනීම තනිව සිදු කළ හැකි නොවන්නේය. එබැවින් ඇය සමග ඇයගේ ස්වාමිපුරුෂයා හෝ ඇයගේ ලේ ඥාතීන්ගෙන් කිසිවකු හෝ පිටත්ව යෑම අත්යවශ්ය වන්නේය. එය ඇය මත සීමාව ඉක්මවා යෑමෙන් ඇයගේ මාන්යය ආරක්ෂා කරන අතරම ඇයගේ ගරුත්වයට ද ආරක්ෂාව සැළසෙයි. ඒ අනුව අපේක්ෂා සහගත කරුණ ස්ථීර කරගනු වස් ලේ ඥාතියා වැඩිවියට පත් සිහිබුද්ධියක් ඇත්තෙකු වීම කොන්දේසි වශයෙන් පනවා ඇත. අල්ලාහ් හා අවසන් දිනය ඇය තබා ඇති විශ්වාසය තුළ ඇයට දහම් ගත කළවුන් ආයාචනා කර ඇත. එනම් ඇය දේව විශ්වාස මත පදනම්ව ආරක්ෂිත වන්නේ නම් ඔහු අපේක්ෂා කරන දෑ ක්රියාත්මක කරන්නේ නම් ඇය මහ්රම් අයකු සමග මිස ගමන් නොකළ යුතුව ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි
අර්ථ කථන නිරීක්ෂණය
අමතර