ප්‍රවර්ගය: . . .
+ -
عن أبي الهيَّاج الأسدي قال:

قَالَ لِي ‌عَلِيُّ بْنُ أَبِي طَالِبٍ: أَلَا أَبْعَثُكَ عَلَى مَا بَعَثَنِي عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؟ أَنْ لَا تَدَعَ تِمْثَالًا إِلَّا طَمَسْتَهُ، وَلَا قَبْرًا مُشْرِفًا إِلَّا سَوَّيْتَهُ.
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 969]
المزيــد ...

අබුල් හය්යාජ් අල්-අසදී තුමා විසින් වාර්තා කරන ලදී.
අලී ඉබ්නු අබී තාලිබ් මට මෙසේ පවසා සිටියේය: “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මා කවර කරුණක් මත එව්වේ ද ඒ කරුණ මතම මා ඔබවත් යැවිය යුතු නොවේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාශ නොකර හෝ යම් ගෞරවනීය සොහොනක් වී නම්, එය සමතලා නොකර හෝ අත් හැර නොදමන්න."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 969]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "මානව හෝ අසංවිධිත ආත්මයක් ඇති රූපයක්- "ප්‍රතිමාවක් වී නම් එය ඉවත් නොකර හෝ මකා නොදමා අත් නොහරින මෙන් පවසා තම සගයන් යැවීමට පුරුදුව සිටියහ."
එමෙන්ම උසට ඉදි කරන ලද සොහොනක් වී නම් එය පොළොවට සමතලා කර ඒ මත ඉදි කර ඇති ගොඩනැගිල්ල විනාශ නොකර අත් නොහරින මෙන් හෝ එය මහපොළොවට වඩා අධික උසින් නො තබා වියතක තරම් උසින් සැකසිය යුතු යැයි ද පවසා සිටියහ.

හදීසයේ හරය

  1. ප්‍රාණය සහිත දේ රූප ගත කිරීමේ තහනම; සැබැවින්ම එය දෙවියන්ට ආදේශ තැබීමේ මාධ්‍යයක් වේ.
  2. පිළිකුල් සහගත දෙයක් වී නම් එය අතින් ඉවත් කිරීමට බලය හෝ හැකියාව ඇතොත් එය ඉවත් කිරීම ආගමානුගත කරන ලද්දකි.
  3. අඥාන යුගයේ සළකුණු පෙන්වා දෙන පිළිරූ, ප්‍රතිමා සහ සොහොන් මත වන ඉදිකිරීම් වැනි සෑම දෙයක්ම ඉවත් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු වූහ.
الملاحظة
تحريم التصوير ووجوب إزالة الصور ومحوها بجميع أنواعها.
ما ادري
النص المقترح لا يوجد...
الملاحظة
تحريم التصوير ووجوب إزالة الصور ومحوها بجميع أنواعها.
لا افهم هل الرأس فقط ؟
النص المقترح لا اعرف
الملاحظة
حرص النبي صلى الله عليه على إزالة كل ما يدل على آثار الجاهلية، من التصاوير والتماثيل والأبنية على القبور.
ناقص: وسلم
النص المقترح لا يوجد...
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර