ප්‍රවර්ගය: . . .
+ -
عن عائشة رضي الله عنها زوج النبي صلى الله عليه وسلم عن النبي صلى الله عليه وسلم قال:

«إِنَّ الرِّفْقَ لَا يَكُونُ فِي شَيْءٍ إِلَّا زَانَهُ، وَلَا يُنْزَعُ مِنْ شَيْءٍ إِلَّا شَانَهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2594]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරිය වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව මෙසේ ප්‍රකාශ කරයි.
"සැබැවින්ම මෘදුභාවය යනු, එය යම් කරුණක අලංකාරය වැඩි කරනු මිස නැත. එමෙන්ම යම් කරුණකින් ඉවත් කිරීමෙන් නින්දාව මිස නැත."

الملاحظة
يا يا يا يا يا بو حتى قد حتى ثم كرر ذلك في بك حي شقق زر فهخاخلماطةهب
النص المقترح عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال: «إن الرفق لا يكون في شيء إلا زانه، ولا ينزع من شيء إلا شانه».
الملاحظة
أريد معنى كلمة زانه ، و أريد معنى كلمة شانه
النص المقترح عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال: «إن الرفق لا يكون في شيء إلا زانه، ولا ينزع من شيء إلا شانه».
الملاحظة
Jazakallah
النص المقترح Reference plz
الملاحظة
انكم ماكتبته صح كلمت واحد غلط
النص المقترح عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال: «إن الرفق لا يكون في شيء إلا زانه، ولا ينزع من شيء إلا شانه».
الملاحظة
ان كتبتو الجمله غلط
النص المقترح عن عائ رضي الله عنها أن النبي وسلم قال: «إن الرفق بل يكون في إلا زانه، ولا ينزع من شيء إلا شانه».
الملاحظة
إن رغق لايكون
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත] - [صحيح مسلم - 2594]

විවරණය

වචනයෙන් සහ ක්‍රියාවෙන් සිදුවන කරුණාව, ලිහිල් බව, මෛත්‍රීය හා මෘදු බව කටයුතුවල සුන්දරත්වය පරිපූර්ණත්වය සහ යහපැවැත්ම වර්ධනය කරනු ඇත. එමෙන්ම අදාළ තැනැත්තා ඔහුගේ අවශ්‍යතාව අවබෝධ කර ගැනීමට වඩාත් හොඳය.
කරුණාව නොමැතිකම කටයුතු අපකීර්තියට පත් කර, ඒවා අශෝභන බවට පත් කරයි. අදාළ තැනැත්තාට ඔහුගේ අවශ්‍යතාවය අවබෝධ කර ගැනීමෙන් වළක්වයි. ඔහු එය අවබෝධ කර ගන්නේ නම්, එය අවබෝධ කර ගනුයේ දුෂ්කරතාවයෙනි.

හදීසයේ හරය

  1. කරුණාවෙන් හා මෛත්‍රියෙන් කටයුතු කිරීමට දිරි ගැන්වීම.
  2. කරුණාව පුද්ගලයකු සුන්දරත්වයට පත් කරයි. ආගමික හා ලෞකික කටයුතුවලදී සෑම යහපත් ක්‍රියාවකටම එය සාධක වේ.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර