ප්‍රවර්ගය: . . .
+ -
عن عبد الله بن عمرو رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال:

«لَيْسَ الْوَاصِلُ بِالْمُكَافِئِ، وَلَكِنِ الْوَاصِلُ الَّذِي إِذَا قُطِعَتْ رَحِمُهُ وَصَلَهَا».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 5991]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙයි. නමුත් සෑබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ ඥාතීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දැමුව ද ඔහු එය පවත්වා ගනියි."

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 5991]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසයි: සැබැවින්ම ඥාතී සම්බන්ධකම් සුරැකීමේ දී හා සමීප ඥාතීන් සමඟ දැහැමි අයුරින් කටයුතු කිරීමේ දී පූර්ණවත් මිනිසා, යහපත බලාපොරොත්තු වෙන් යහපත කරන කෙනෙකු නොවන බව දන්වා සිටියේය. නමුත් පූර්ණවත් ලෙස සැබෑ ඥාතී සම්බන්ධකම් පවත්වන්නා, ඔහුගේ ඥාතිත්වය අනෙකා විසින් බිඳ දැමුව ද, ඔවුන් ඔහුට නපුරක් කළ ද එම සම්බන්ධතාව අඛණ්ඩව සුරකියි. ඔවුන් වෙත උපකාරශීලීව කටයුතු කරයි.

හදීසයේ හරය

  1. ආගමික වශයෙන් ඥාතී සම්බන්ධකම් පැවැත්වීම යනු: ඔබව ඉවත් කළ තැනැත්තන් සමග සම්බන්ධකම් පැවැත්වීම, ඔබට අපරාධයක් කළ තැනැත්තන්ට ඔබ සමාව දීම, ඔබේ අයිතිය තහනම් කළ තැනැත්තන්ට පිරිනැමීම ය. යම් ප්‍රතිලාභයක් හෝ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් ඥාතී සම්බන්ධකම් පවතින්නේ නැත.
  2. මුදලින් උපකාර කිරීම, ප්‍රාර්ථනා කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම යනාදියෙන් ඔබට හැකි දෑ ඔවුනට ලැබෙන්නට සැලැස්වීමෙන් හා ඔවුනට අත්වුණු පීඩාවක් ඉවත් කළ හැකි නම් එය ඔවුන්ගෙන් ඉවත් කිරීමෙන් ඥාතී සම්බන්ධකම් සුරැකිය යුතුය.
الملاحظة
صلة الرحم المعتبرة شرعًا أن تصل من قطعك، وتعفو عمن ظلمك، وتعطي من حرمك ، وليست صلة المقابلة والمجازاة.
مامعنى (وليست صلة المقابلة والمجازاة)
النص المقترح صلة الرحم المعتبرة شرعًا أن تصل من قطعك، وتعفو عمن ظلمك، وتعطي من حرمك ، وليست صلة المقابلة والمجازاة.
الملاحظة
صلة الرحم المعتبرة شرعًا أن تصل من قطعك، وتعفو عمن ظلمك، وتعطي من حرمك ، وليست صلة المقابلة والمجازاة.
مامعنى (وليست صلة المقابلة والمجازاة)
النص المقترح صلة الرحم المعتبرة شرعًا أن تصل من قطعك، وتعفو عمن ظلمك، وتعطي من حرمك ، وليست صلة المقابلة والمجازاة.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri اليونانية الأكانية الأوزبكية الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .