ප්‍රවර්ගය: . . .
عن عائشة رضي الله عنها قالت: قال رسول الله صلى الله عليه وسلم:

«السِّوَاكُ مَطْهَرَةٌ لِلْفَمِ، مَرْضَاةٌ لِلرَّبِّ».
[صحيح] - [رواه النسائي وأحمد] - [مسند أحمد: 24203]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.
"දත් මැදීම කට පිරිසිදු කරන්නකි. පරමාධිපතිගේ තෘප්තිය ගෙන දෙන්නකි."

الملاحظة
????????????✋????whdjbdujdgd illuminati islami
النص المقترح Xxxx
الملاحظة
????????????✋????whdjbdujdgd illuminati islami
النص المقترح Xxxx
الملاحظة
????????????✋????whdjbdujdgd illuminati islami
النص المقترح Xxxx
الملاحظة
????????????✋????whdjbdujdgd illuminati islami
النص المقترح Xxxx
الملاحظة
????????????✋????whdjbdujdgd illuminati islami
النص المقترح Xxxx
الملاحظة
????????????✋????whdjbdujdgd illuminati islami
النص المقترح Xxxx

[පූර්ව සාධක සහිත හදීසයකි] - [رواه النسائي وأحمد] - [مسند أحمد - 24203]

විවරණය

අරාක් නම් ගසේ දැහැටියෙන් හෝ එවැනි වෙනත් යමකින් දත් පිරිසිදු කරන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අපට දැනුම් දුන්හ. එය කට තුළ ඇති අපවිත්‍ර දෑ හා පිළිකුල් සහගත ගන්ධය පිරිසිදු කරනු ඇත. සැබැවින්ම එය ගැත්තා ගැන අල්ලාහ් තෘප්තිමත් වීමට හේතුවක් ද වන්නේය. සැබැවින්ම එහි අල්ලාහ්ට අවනත වීමක් හා ඔහුගේ නියෝගය ප්‍රිය කිරීමක් ඇත. එමෙන්ම උත්තරීතර අල්ලාහ් ප්‍රිය කරන පරිදි පිරිසිදු කම ද එහි පවතී.

හදීසයේ හරය

  1. දත් පිරිසිදු කිරීමේ මහිමය. එය අධිකව සිදු කර ගන්නා ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා උනන්දු කරවා ඇත.
  2. දත් මැදීමේ දී වඩාත් යෝග්‍යය වනුයේ අරාක් නම් ගහේ දැහැටියක් භාවිත කිරීමය. එමෙන්ම දත් බුරුසුවක් හා ආලේපයක් භාවිත කිරීමද එම ස්ථානයට අදාළ වේ.
الملاحظة
أن السواك وسيلة لتطهير الفَم.
مافي
النص المقترح أن السواك وسيلة لتطهير الفَم.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (67)
ප්‍රවර්ග
  • . .
අමතර