عن ابن عمر رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال:
«أحْفُوا الشَّوَارِبَ وأَعْفُوا اللِّحَى».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 259]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වා ර්තා කරන ලදී.
"උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න."

[صحيح] - [متفق عليه] - [صحيح مسلم - 259]

විවරණය

උඩු රැවුල කපා ඉවත් කිරීමටත් එය වැවෙන්නට ඉඩ නොහැර එය කොට කිරීමටත් එම විෂයයෙහි ඉක්මවා කටයුතු නොකිරීමටත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කර ඇත්තාහ.
එයට ප්‍රතිවිරුද්ධ ලෙසින් යටි රැවුල වැවීමටත් එය පූර්ණව තිබෙන්නට ඉඩ හැරීමටත් නියෝග කර ඇත්තාහ.

හදීසයේ හරය

  1. යටි රැවුල බෑම තහනම් කිරීම.
අර්ථ කථන නිරීක්ෂණය
භාෂාව: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් අමතර (59)
අමතර