+ -

عن عقبة بن عامر رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«أَحَقُّ الشُّرُوطِ أَنْ تُوفُوا بِهِ مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ».

[صحيح] - [متفق عليه]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"c2">“කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.”

පූර්ව සාධක සහිත හදීසයකි. - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.

විවරණය

ඉටු කිරීමට වඩාත් වැදගත්ම කොන්දේසිය වනුයේ කාන්තාව සමග පහස විඳීමට අනුමත කර ගැනීමේ දී හේතුවූ දෑ ඉටු කිරීමයි. එනම් විවාහ ගිවිසුමක බිරියට අවශ්‍ය අනුමත කොන්දේසියයි.

අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية القيرقيزية النيبالية اليوروبا الليتوانية الدرية الصومالية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ස්වාමිපුරුෂයා හා බිරිය යන දෙදෙනා ඔවුන් එකිනෙකා සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කොන්දේසි ඉටු කිරීමේ අනිවාර්යය භාවය. නමුත් අනුමත දෑ තහනම් කිරීමේ හෝ තහනම් දෑ අනුමත කිරීමේ කොන්දේසි හැර.
  2. විවාහයේ කොන්දේසි ඉටු කිරීම සෙසු සියල්ලටම වඩා වැදගත් වේ. හේතුව සැබැවින්ම එය ලිංගික පහස අනුමත කිරීම සඳහා හුවමාරු වන කරුණක් වන බැවිනි.
  3. විවාහයේ කොන්දේසි පූර්ණවත් කිරීම ගැන අවධාරණය කරමින් ඉස්ලාමය තුළ විවාහයට ඇති ස්ථාවරයේ වැදගත්කම පෙන්වා දීම.
අමතර