1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا، أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“නුඹලා දේවත්වය විශ්වාස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එමෙන්ම නුඹලා එකිනෙකා අතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුඹලා දේවත්වය විශ්වාස කරන්නේ නැත. නුඹලා සිදු කළ විට නුඹලා අතර සෙනෙහස ඇතිකරවන කරුණක් මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? නුඹලා අතර සලාමය පතුරුවා හරින්න.”

صحيح رواه مسلم صحيح مسلم - 54

විවරණය

දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන් හැර වෙනත් කිසිවකු ස්වර්ගයට ඇතුලු වන්නේ නැති බවත් ඔවුන් එකිනෙකා අතර ආදරය දක්වන තෙක් මුස්ලිම් සමාජ තත්ත්වයන් විධිමත් නොවන බවත් විශ්වාසය ඇති කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පසුව, ආදරය ආවරණය කරන උතුම් කටයුත්තක් වෙත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මඟ පෙන්වූහ. එනම් මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීමය. එය අල්ලාහ් තම ගැත්තන් හට, සුබවාදයක් හා පඬුරක් බවට පත් කර ඇත.

හදීසයේ හරය

  1. දේව විශ්වාසයෙන් තොරව ස්වර්ගයට ඇතුලු විය නො හැකිය.
  2. මුස්ලිම්වරයකු තමන් කැමති දෑ තම සහෝදරයාටත් හිමි වීම ගැන ප්‍රිය කිරීම ඔහුගේ ඊමානයේ පරිපූර්ණභාවයයි.
  3. මුස්ලිම්වරුන් අතර සලාමය පතුරුවාලීම එය හුවමාරු කිරීම සතුටු දායකය. හේතුව එහි මිනිසුන් අතර ආදරය, ආරක්ෂාව ව්‍යාප්ත වීමක් සිදුවන බැවිනි.
  4. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් 'නුඹලා අතර' යන පදය භාවිතා කර ඇති බැවින් සලාමය මුස්ලිම්වරයකු හට මිස වෙනත් කිසිවෙකු හට පවසනු නො ලැබේ.
  5. සලාමය පතුරුවා හැරීමෙන් වෛරය, ක්‍රෝධය හා අමනාපකම් පහ වී යයි.
  6. මුස්ලිම්වරුන් අතර ආදරය දැක්වීමේ වැදගත්කම. සැබැවින්ම එය ද ඊමානයේ පරිපූර්ණත්වයෙන් එකකි.
  7. සලාම් පවසන ක්‍රමය වෙනත් හදීසයක මෙසේ වාර්තා වී ඇත. "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු." කෙසේ වෙතත් "අස්සලාමු අලයිකුම්" යනුවෙන් පැවසීම ද ප්‍රමාණවත්ය.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ
  • .