كُنَّا لا نَعُدّ الكُدرَةَ والصُّفْرَةَ بعدَ الطُّهرِ شيئًا. المزيد
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට 'බයිඅත්' දිවුරුම් දී සිටියහ:
“(ඔසප් තත්වයෙන්) පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.”