عن عبد الله بن عمر رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «من تَشبَّه بقوم، فهو منهم».
[حسن] - [رواه أبو داود وأحمد]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.

විවරණය

මෙම හදීසය සියල්ල පිළිබඳ අඟවනු ඇත. එනම්: කවරෙකු දැහැමියන් අනුකරණය කරන්නේ ද ඔහු දැහැමියකු වන අතර ඔවුන් සමග එක්රැස් කරනු ලැබේ. එමෙන්ම කවරෙකු දේව ප්රතික්ෂේපකයින් හෝ දුෂ්ඨයින්ට අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන්ගේ මාර්ගයේ හා ඔවුන්ගේ පිළිවෙත මත වෙති.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. දෙවියන් ප්රතික්ෂේප කළවුන් අනුකරණය කිරීමේ අවවාදය.
  2. දැහැමියන් අනුකරණය කිරීමට උනන්දු කරවීම.
  3. මාධ්යයන් සඳහා අරමුණු වල ප්රතිපාදන ඇත. එබැවින් බාහිර සමානකම අභ්යන්තරයේ ප්රේමය උපදවයි.
  4. විස්තරාත්මක අයුරින් අනුකරණය කිරීමේ විධිවිධාන ආවරණය කළ නොහැක. මන්ද මෙය අනුකරණය කිරීමේ වර්ගය සහ එයට ඇතුළත් වන නපුරුකම් අනුව වෙනස් වන බැවිණි. විශේෂයෙන් මෙම කාලය තුළ එය බලපාන්නේය. එනමුත් සෑම ප්රශ්නයක්ම ෂරියා නීතියට ඉදිරිපත් කළ යුතු වේ.
  5. දේව ප්රතික්ෂේපකයින් අනුකරණය කිරීමේ තහනම වනාහි සැබැවින්ම එය ඔවුන්ගේ දහමට ඔවුනට අවේනික වූ ඔවුන්ගේ සිරිත් විරිත් අනුකරණය කිරීමේ තහනමයි. එසේ නොවන තාක්ෂණය හා රැකියා ක්රම හැදෑරීම වැනි කරුණු වනාහි තහනම තුළට ඇතුළත් වන්නේ නැත.
අමතර