ප්‍රවර්ගය: . . .
+ -
عن بريدة بن الحصيب رضي الله عنه أنه قال:

بَكِّرُوا بِصَلَاةِ الْعَصْرِ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبِطَ عَمَلُهُ».
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 553]
المزيــد ...

බුරයිදා ඉබ්නු අල් හසීබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අසර් සලාතය යුහුසුළුව ඉටු කරන්න. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ “කවරෙකු අසර් සලාතය මග හැරියේ ද සැබැවින්ම ඔහුගේ කටයුතු නිෂ්ඵල විය.”යැයි පැවසුහ.

الملاحظة
Allah forgive every muslim
النص المقترح لا يوجد...

[පූර්ව සාධක සහිත හදීසයකි] - [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත] - [صحيح البخاري - 553]

විවරණය

අසර් සලාතය නියමිත වේලාවෙන් ඔබ්බට හිතාමතාම ප්‍රමාද කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනතුරු ඇඟවූ අතර, එය කරන තැනැත්තා වලංගු නොවන අතර ඔහුගේ කාර්යය නිෂ්ඵල වේ. යැයි අවවාද කළහ.

හදීසයේ හරය

  1. අසර් සලාතය එහි ආරම්භ වේලාවේදීම සුරක්ෂිතව පිළිපැදීමට හා ඒ සඳහා යුහුසුළු වීමට උනන්දු කරවීම.
  2. අසර් සලාතය මග හරින්නාට දැඩි අවවාදය. එය නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම අනෙකුත් දෑ ප්‍රමාද කිරීමට වඩා බරපතලය. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය පරිදි විශේෂිත මධ්‍යය සලාතයයි. "සලාත් හා මධ්‍ය කාලයේ සලාතය සුරක්ෂිතව පිළිපදින්න" (අල්-බකරා:238)
الملاحظة
الوعيد الشديد لمن ترك صلاة العصر، وتفويتها عن وقتها أعظم من تفويت غيرها، فإنها الصلاة الوسطى المخصوصة بالأمر في قوله تعالى: (حَافِظُواْ عَلَى الصَّلَوَاتِ والصَّلاَةِ الْوُسْطَى) [البقرة: 238].
تصحيح
النص المقترح الايه من سوره البقره ٢٣٥ و ليس ٢٣٨
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
අමතර