عن عمرو بن شعيب، عن أبيه، عن جده رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «مُرُوا أولادَكم بالصلاةِ وهم أَبْنَاءُ سَبْعِ سِنِينَ، واضْرِبُوهُمْ عليها، وهم أَبْنَاءُ عَشْرٍ، وفَرِّقُوا بَيْنَهُمْ في المَضَاجِعِ».
وعن أبي ثرية سبرة بن معبد الجهني رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «عَلِّمُوا الصَّبِيَّ الصَّلَاةَ لِسَبْع سِنِينَ، واضْرِبُوهُ عليها ابْنَ عَشْرِ سِنِينَ».
ولفظ أبي داود: «مُرُوا الصَّبِيَّ بالصلاةِ إذا بَلَغَ سَبْعَ سِنِينَ».
[صحيح] - [حديث عبد الله -رضي الله عنه-: رواه أبو داود.
حديث سبرة -رضي الله عنه-: رواه الترمذي وأبو داود]
المزيــد ...
අම්ර් ඉබ්නු ෂුඅයිබ් තුමා තම පියා විසින් ද පියා සීයා විසින් ද ලබා මෙසේ වාර්තා කරනු ලැබ ඇත. “ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් අතර වෙන් කරන්න.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ සරිය්යා සබ්රා ඉබ්නු මඃබද් අල්-ජුහුනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කුඩා දරුවන්ට හත්වන වියේ සලාතය උගන්වන්න. ඔහු දසවන වියේ පසුවන දරුවකු වී නම් ඒ සඳහා ඔහුට තරවටු කරන්න.”
අබූ දාවූද්හි සඳහන් වාර්තාවන “දරුවා හත් වන වියට ළඟා වූ විට සලාතයට ඉටු කරන මෙන් ඔහුට අණ කරන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.
ඔබේ දරුවන් පිරිමි හෝ ගැහැණු දරුවන් වුව ද ඔවුනට සලාතය උගන්වන්න. ඔවුන් හත් වන විය සම්පූර්ණ කළ විට ඒ සඳහා ඔවුනට අණ කරන්න. දහවන වියේදී ඔවුන් එයින් වැළකී සිටියේ නම් එය ඉටු කරන මෙන් ඔවුනට තරවටු කරන්න. නිදියහනේදී ඔවුන් අතර වෙන් කර තබන්න.