عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنهما:

أَنَّ رَجُلًا أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَكَلَّمَهُ فِي بَعْضِ الْأَمْرِ، فَقَالَ: مَا شَاءَ اللهُ وَشِئْتَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَجَعَلْتَنِي لِلَّهِ عَدْلًا؟ قُلْ: مَا شَاءَ اللهُ وَحْدَهُ».
[إسناده حسن] - [رواه ابن ماجه والنسائي في الكبرى وأحمد]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, අල්ලාහ් හා මා අභිමත කළ පරිදි සිදු විය. යැයි පැවසූහ. එවිට එතුමාණෝ ‘නුඹ අල්ලාහ්ට ආදේශ තබන්නෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් කරන ප්රකාශය ඔහුට පමණක් විය යුතුය.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. - අහ්මද් එය වාර්තා කර ඇත.

විවරණය

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා අපට මෙස් දන්වා සිටියි. සැබැවින්ම මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඔහු සතු කටයුත්තකි දී ඔහු අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ් හා මා අභිමත කළ පරිදි සිදු විය. යැයි පැවසීීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා එම ප්රකාශය හෙළා දුටුහ. මැවීම්හි අභිමතය අල්ලාහ්ගේ අභිමතය සමග ‘ව’ (හා) යන නිපාතයෙන් එක් කිරීම දේවත්වයට කරන ආදේශයක් බව දන්වා සිටියහ. එසේ ප්රකාශ කිරීම මුස්ලිම්වරයාට සුදුසු වන්නේ නැත. පසුව නිවැරදි ප්රකාශය වෙත එතුමා ඔහුට මග පෙන්වීය. එනම් අල්ලාහ්ගේ අභිමතය වෙන් කොට ඒ සමග කිසිදු වර්ගයේ එක් කිරීමක් කිසිවකුගේ අභිමතය සමග එක් නොකිරීමය.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

වචනාර්ථ

අමතර