ප්‍රවර්ගය: . .
+ -
عن أبي أيوب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:

«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ».
[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 2693]
المزيــد ...

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ අය්යූබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"කවරෙකු "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යනුවෙන් දස වාරයක් පවසා සිටියේ ද ඔහු ඉස්මාඊල්ගේ දරු පරපුරින් සිව් දෙනෙකු වහල් භාවයෙන් නිදහස් කළ අයකු මෙන් විය."

الملاحظة
الفاروق تاج الدين
النص المقترح عن أبي أيوب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ».
الملاحظة
*@*38395069
النص المقترح عن أبي أيوب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ».

[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] - [صحيح مسلم - 2693]

විවරණය

කවරෙකු "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්' යනුවෙන් දස වාරයක් පවසා සිටියේ ද"... යනුවෙන් නබි (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. එහි තේරුම: සැබෑ ලෙස නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සැබැවින් පූර්ණ ආධිපත්‍යය සුවිශුද්ධ ඔහු සතුය. ප්‍රශංසාවටත් ආදරය සමග වූ පැසසුමටත් ගරුබුහුමන් කිරීමටත් සුදුස්සා ඔහුය. ඒ සඳහා ඔහු හැර වෙනත් කිසිවකු නැත. සැබැවින්ම ඔහුට කිසිවක් අපොහොසත් වන්නේ නැත. කවරෙකු මෙම මහඟු දික්ර් පාඨය දිනකට දස වාරයක් නැවත නැවතත් කියවන්නේ ද ඔහු ඉබ්‍රාහීම්ගේ පුත් ඉස්මාඊල් (අලයිහිමස් සලාම්) තුමාගේ දරු පරපුරින් වහලුන් සිව් දෙනෙකු නිදහස් කළ අයකුට හිමි කුසල් හා සමාන කුසල් ඔහුට හිමි වන්නේය. මෙහි දී ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාගේ පරපුර විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඔවුන් සෙසු අයට වඩා ප්‍රසිද්ධ වන බැවිනි.

හදීසයේ හරය

  1. දේවත්වය, ආධිපත්‍යය, ප්‍රශංසාව හා පූර්ණ බලයෙන් අල්ලාහ්ව සුවිශේෂී කිරීම ඇතුළත් මෙම දික්රයෙහි මහිමය.
  2. මෙම දික්රය අඛණ්ඩ ව පැවසුව ද වෙන් වෙන්ව පැවසුව ද එහි කුසල් ලැබෙනු ඇත.
الملاحظة
ينال ثواب هذا الذكر من قاله متواليا أو متفرقا.
ه. صصففهرنن ته خز ط دثث ل
النص المقترح ينال ثواب هذا الذكر من قاله متواليا أو متفرقا.ب صة
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الفولانية ඉතාලි Oromo Kannada الولوف البلغارية Azeri الأوزبكية الأوكرانية الجورجية اللينجالا المقدونية الخميرية الماراثية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • .
අමතර