عن أبي هريرة رضي الله عنه مرفوعاً: «ليس شيءٌ أكرمَ على الله من الدعاء».
[حسن] - [رواه الترمذي وابن ماجه وأحمد]
المزيــد ...

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "c2">“අල්ලාහ්ට ප්රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

"c2">“අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.” සැබැවින්ම එය නැමදුමකි. නැමදුම වනාහි, අල්ලාහ් මිනිසාව මවා ඇත්තේ ඒ සඳහාය. එමෙන්ම ප්රාර්ථනාව අල්ලාහ්ගේ බලය හා ඔහුගේ දැනුමෙහි පුළුල් භාවය පෙන්වා දෙයි. එමෙන්ම ප්රාර්ථනා කරන්නාගේ නොහැකියාවත් ඔහුගේ අවශ්යතාවත් පෙන්වා දෙයි. මේ හේතුව මත ප්රාර්ථනාව අල්ලාහ්ට වඩාත් ගෞරවණීය දෙයක් බවට පත්ව ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية الدرية
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. ප්රාර්ථනාවෙහි මහිමය. සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ් වෙත සිදු කරන කරුණු අතරින් වඩාත් ගෞරවණීය වඩාත් උතුම් කරුණකි.
  2. ප්රාර්ථනා කිරීම කරුණු අතරින් අල්ලාහ්ට වඩාත් උතුම් වන බැවින් ඒ සඳහා උනන්දුව හා ආශාව ඇති කිරීම.
අමතර