«إِنَّ أَبْغَضَ الرِّجَالِ إِلَى اللهِ الْأَلَدُّ الْخَصِمُ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2457]
المزيــد ...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
“මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 2457]
සත්‍යයට යටත් නොවන, තම තර්කය තුළින් එය යටපත් කිරීමට බලන හෝ සත්‍යය ගෙන තර්ක කරන නමුත් වාදයේ අතිශයෝක්තිභාවයට ළඟා වන, යුක්තියේ සීමාවෙන් පිටත යන, දැනුමෙන් තොරව තර්ක කරන, දරුණු හා අධික ලෙස වාද කරන ජනයා ගැන උත්තරීතර අල්ලාහ් උරණ වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
أن الذي يحاج عن حق له وهو مظلوم بطريق الحجاج الشرعي، وأصول المرافعات الشرعية، فهذا لا بأس به، ولا تدخل في باب الخصومات المذمومة.ما هو الحجاج الشرعى و ما أصول المرافعات الشرعية فى المحاججة