1. මුල් පිටුව
  2. සංස්කරණ
  3. මහිමයන් සහ ආචාරධර්ම

නබි වදනක් “වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”

عَن أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«يُسَلِّمُ الرَّاكِبُ عَلَى المَاشِي، وَالمَاشِي عَلَى القَاعِدِ، وَالقَلِيلُ عَلَى الكَثِيرِ». وَلِلبُخَارِي: «يُسَلِّمُ الصَّغِيرُ عَلَى الكَبِيرِ، وَالمَارُّ عَلَى القَاعِدِ، وَالقَلِيلُ عَلَى الكَثِيرِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.” බුහාරිහි සඳහන් හදීසයක "කුඩා අය වැඩිහිටියාටත්, ගමන් කරන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”

صحيح متفق عليه صحيح البخاري - 6232

විවරණය

ජනතාව අතර සලාම් නම් සුභ පැතුම පවසන ආකාරයේ විනය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මඟ පෙන්වූහ. එනම්: "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" කුඩා වියේ පසුවන අය වැඩිහිටියාටත්, වාහනයක ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පැවසිය යුතු වේ.

හදීසයේ හරය

  1. හදීසයේ සඳහන් පරිදි සලාම් පැවසීම සතුටු දායකය. පා ගමන්කරු වාහනයක ගමන් කරනනාට සලාම් පැවසීම හෝ සඳහන් කරන ලද දෙයට වෙනස්ව සලාම් පැවසීම සිදු වුව ද එය අනුමත වන්නේය. නමුත් එය වඩාත් හොද හා වඩාත් ශ්‍රේෂ්ඨ දැයට පටහැනිය.
  2. හදීසයේ සඳහන් ක්‍රමය මත පදනම් ව සලාමය පතුරුවා හැරීම ආදරය හා ලෙන්ගතුකම ඇතිවීමට හේතු වන්නේය.
  3. සඳහන් කරනු ලැබූ දෑහි දෙදෙනාම එක සමාන වූයේ නම් හෝ එකම තත්ත්වයක පසු වූයේ නම්, ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ සලාමය පළමුව පවසා ආරම්භ කරන්නාය.
  4. මිනිසාට අවශ්‍ය සියලුම දෑ පැහැදිලි කිරීමෙහි මෙම ෂරීආ පිළිවෙත පරිපූර්ණත්වයට පත්ව ඇත.
  5. සලාමයේ විනය කියා දීම හා සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ උරුමය පිරිනැමීම.

අර්ථ කථන නිරීක්ෂණය

57 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية