«أَحَقُّ الشُّرُوطِ أَنْ تُوفُوا بِهِ مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2721]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කොන්දේසි අතරින් ඉටු කිරීමට වඩාත් සුදුසුම වනුයේ, නුඹලා ලිංගෙන්ද්‍රිය අනුමත කර ගත් දෑය.”
[صحيح] - [متفق عليه] - [صحيح البخاري - 2721]
ඉටු කිරීමට වඩාත් වැදගත්ම කොන්දේසිය වනුයේ කාන්තාව සමග පහස විඳීමට අනුමත කර ගැනීමේ දී හේතුවූ දෑ ඉටු කිරීමයි. එනම් විවාහ ගිවිසුමක බිරියට අවශ්‍ය අනුමත කොන්දේසියයි.