1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ رضي الله عنه قَالَ:

قُلْتُ: يَا رَسُولَ اللهِ مَا النَّجَاةُ؟ قَالَ: «امْلِكْ عَلَيْكَ لِسَانَكَ، وَلْيَسَعْكَ بَيْتُكَ، وَابْكِ عَلَى خَطِيئَتِكَ».

උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ.

صحيح رواه الترمذي وأحمد سنن الترمذي - 2406

විවරණය

උක්බා ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාගේ මෙලොව හා මතුලොවෙහි ආරක්ෂාවට හේතුවන කරුණු පිළිබඳ විමසා සිටියේය.
එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ 'කරුණු තුනක් සම්බන්ධයෙන් ඔබ වැළකී සිටිය යුතු' බව පවසා සිටියහ.
පළමුවැන්න: යහපතක් නැති හා හිංසනීය සෑම ප්‍රකාශයකින්ම ඔබේ දිව ආරක්ෂා කර ගන්න. යහපත හැර වෙනත් කිසිවක් කතා නොකරන්න.
දෙවැන්න: හුදෙකලාවෙහි අල්ලාහ්ව නැමදීම සඳහා ඔබේ නිවසේ රැඳී සිටින්න. අල්ලාහ්ට අවනතවන කටයුතුවල නිරත වන්න. අර්බුදවලින් ඈත් වී ඔබේ නිවසේ රැඳී සිටින්න.
තුන්වැන්න: ඔබ කළ පාපයන් ගැන පසුතැවිලි වී හඬා වැළපෙමින් පාපක්ෂමාවෙහි නිරත වන්න.

හදීසයේ හරය

  1. ආරක්ෂිත මාර්ග දැන හඳුනා ගැනීම සඳහා සහාබාවරුන් තුළ තිබූ උනන්දුව.
  2. මෙලොව හා මතුලොවෙහි ආරක්ෂාවට තුඩු දෙන හේතූන් පැහැදිලි කිරීම.
  3. තවත් කෙනෙකුට සෙත සැළසීමට ආපොහොසත් වූයේ නම් හෝ මිනිසුන් සමග ඇසුරු කරන විට තම දහමට හා තම ජීවිතයට හානියක් ඇති වනු ඇතැයි බිය වූයේ නම් හෝ මිනිසා තම පුද්ගලික විෂයන් හි පමණක් කටයුතු කිරීම සඳහා දිරිගැන්වීම.
  4. නිවසේ වැදගත් කම පෙන්වා දී ඇත. අර්බුදකාරී තත්ත්වයක එය සුවිශේෂී වේ. එය දහම ආරක්ෂා කිරීමේ එක් මාධ්‍යයකි.

අර්ථ කථන නිරීක්ෂණය

52 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .
  • . .