عن أنس بن مالك رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «كلُّ بني آدم خَطَّاءٌ، وخيرُ الخَطَّائِينَ التوابون».
[حسن] - [رواه الترمذي وابن ماجه والدارمي وأحمد]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "c2">“ආදම්ගේ දරුවන් සියල්ලෝම වැරදි කරන්නෝය. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාවෙහි නිරත වන්නෝය.”
හසන් ගණයට අයත් හදීසයකි. - ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.

විවරණය

මිනිසා සහජයෙන්ම දුබල ගතියෙන් මවා ඇති බැවින් ද තමාට කියන දේ කිරීමෙහි හා තහනම් කළ දේ අතහැරීමෙහි තම ස්වාමියාට යටත් නොවන බැවින් ද ඔහු වැරදි කිරීමෙන් නිදහස් නොවන නමුත් සර්වබලධාරි දෙවියන් සිය ගැත්තන්හට පසුතැවිලි වීමේ දොරටුව විවර කර ඇත. වැරදි කරුවන්ගෙන් උතුම් වනුයේ පාපක්ෂමාව අධික ලෙස පතන්නෝ යැයි ද දන්වා ඇත.

අර්ථ කථනය: ඉංග්‍රීසි ප්‍රංශ ස්පැැනිෂ් තුර්කි උරුදු ඉන්දුනීසියානු බොස්නියානු රුසියානු බෙංගාලි චීන පර්සියානු ටගාලොග් ඉන්දියානු වියට්නාම උයිගුර් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු
අර්ථ කථන නිරීක්ෂණය

හදීසයේ හරය

  1. වැරදි කිරීම, පාපයේ වැටීම ආදම්ගේ දරුවන් නොහොත් මිනිසාගේ ස්වභාවයකි. දේව විශ්වාසියෙකුට අනිවාර්යය වනුයේ යම් පාපයක නියැළුණු විට තව්බාව නොහොත් පාපක්ෂමාව සඳහා යුහුසුළු වීමය.
අමතර