ප්‍රවර්ගය: . . .
+ -
عن ابن عباس رضي الله عنهما:

كان النبي صلى الله عليه وسلم يقول بين السجدتين: «اللَّهمَّ اغْفِرْ لي، وارْحَمْنِي، وعافِني، واهْدِني، وارزقْنِي».
[حسن بشواهده] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن أبي داود: 850]
المزيــد ...

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.

الملاحظة
يرجى تصحيح ما بين القوسين في موقعكم وشكرا في الشرح: "يخبر ابن عباس رضي الله (عنها) أن النبي صلى الله عليه وسلم :"
النص المقترح الصحيح : عنهما

- - [سنن أبي داود - 850]

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී මුස්ලිම්වරයකුට, වඩාත් අවශ්‍ය වන මෙම ප්‍රාර්ථනාවන් පහ පවසමින් ප්‍රාර්ථනා කළහ. එහි සමාව ඇයදීම, වැරදි වසන් කිරීම හා ඒවාට සමාව ලැබීම, කරුණාවේ ප්‍රදානය, සැක ආශාවන් හා ලෙඩ රෝගවලින් ආරක්ෂාව, සත්‍යය හා ස්ථාවරභාවයට මඟ පෙන්වන මෙන් අල්ලාහ්ගෙන් අයැදීම, දේව විශ්වාසය, දැනුම හා සත් ක්‍රියා යනාදියෙන් හා අනුමත පිවිතුරු ධනයෙන් පෝෂණය ලැබීම යනාදී මෙලොව හා මතුලොව යහපත දෑ එහි ඇතුළත් වෙයි.

الملاحظة
رضي الله عنها
النص المقترح رضي الله عنهما
الملاحظة
السلام عليكم ورحمة الله وبركاته، يوجد خطأ عند "يخبر ابن عباس رضي الله عنها" أرجو تصحيحها، جزاكم الله خير
النص المقترح لا يوجد...

හදීසයේ හරය

  1. සජදා දෙක අතර පිහිටි ඉඳුමෙහි මෙම ප්‍රාර්ථනාව කීම ආගමානුගත කරන ලදී.
  2. මෙලොව හා මතුලොව යහපත මෙහි ඇතුළත්ව ඇති බැවින් මෙම ප්‍රාර්ථනාවට ඇති මහිමය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු උයිගුර් බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි දමිළ බර්මානු තායිලන්ත ජර්මානු ජපානු පශ්ටු ආසාමි අල්බානියානු السويدية الأمهرية الهولندية الغوجاراتية Kyrgyz النيبالية Yoruba الليتوانية الدرية الصربية الصومالية الطاجيكية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy ඉතාලි Kannada الولوف البلغارية Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • . .
  • . .
අමතර