1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”

عن عمرو بن شُعيب عن أبيه عن جدِّه قال: قال رسولُ الله صلى الله عليه وسلم:

«مُرُوا أولادكمِ بالصلاةِ وهم أبناءُ سبعِ سِنينَ، واضرِبوهم عليها وهم أبناءُ عَشرٍ، وفرِّقوا بينهم في المَضاجِعِ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අම්ර් ඉබ්නු ෂුඅයිබ් තුමා විසින්, තම පියා විසින් ද පියා සීයා විසින් ද ලබා මෙසේ වාර්තා කරන ලදී.
“ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”

الملاحظة
السلام عليكم. هذا الحديث يقول بفصل المضاجع. هل من أحد يعرف تفسير ذلك؟
النص المقترح عن عمرو بن شُعيب عن أبيه عن جدِّه قال: قال رسولُ الله صلى الله عليه وسلم:«مُرُوا أولادكمِ بالصلاةِ وهم أبناءُ سبعِ سِنينَ، واضرِبوهم عليها وهم أبناءُ عَشرٍ، وفرِّقوا بينهم في المَضاجِعِ».

حسن رواه أبو داود سنن أبي داود - 495

විවරණය

පියෙකු තම පිරිමි හෝ ගැහැණු දරුවන්ට ඔවුන්ගේ සත්වන වියේ දී සලාතය ඉටු කිරීමට නියෝග කරන මෙන් ද, එය ඉටු කිරීමට අවශ්‍ය දෑ ඔවුනට උගන්වන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වස්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඔවුන් දස වන වියට පත් වන විට, නියෝගයෙහි දැඩි ස්ථාවරයක් ඇති කර ගත යුතුය. එහි දී යම් අඩුපාඩුවක් කළ විට යම් තරවටු කිරීමක් කළ යුතුය. තව ද නිදියහනේ ඔවුන් අතර වෙන් කිරීම් සිදු කළ යුතුය.

හදීසයේ හරය

  1. කුඩා දරුවන් වැඩිවියට පත්වීමට පෙර ආගමික කරුණු ඉගැන්වීම. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ සලාතය පිළිබඳ දැනුමයි.
  2. තරවටු කිරීම විනය හැදීම සඳහා මිස වේදනා කිරීම සඳහා නොවිය යුතුය. තත්ත්වයට ගැලපෙන අයුරින් එම තරවටු කිරීම පිහිටිය යුතුය.
  3. ගෞරවය රැකීමට හා දූෂණය වෙත යොමු කරන සෑම මාර්ගයක්ම අවහිර කිරීමට ෂරීආව අවධානය යොමු කරයි.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ
  • . .