1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් සමූහයක් වශයෙන් කරන ප්‍රාර්ථනාවන් ප්‍රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමාණෝ අතහැර දැමූහ

عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ:

كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَحِبُّ الْجَوَامِعَ مِنَ الدُّعَاءِ، وَيَدَعُ مَا سِوَى ذَلِكَ.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් සමූහයක් වශයෙන් කරන ප්‍රාර්ථනාවන් ප්‍රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමාණෝ අතහැර දැමූහ.

صحيح رواه أبو داود وأحمد سنن أبي داود - 1482

විවරණය

මෙලොවට හා මතුලොවට යහපත ගෙන දෙන වචන අඩු වුව ද පුළුල් අර්ථයෙන් සංෂිප්ත ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කිරීම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රිය කළහ. එහි උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම් හා යහපත් අරමුණු ඇතුළත් වූ අතර ඒ හැර අනෙකුත් දෑ අත්හැර දැමූහ.

හදීසයේ හරය

  1. යහපත් අර්ථවලින් යුත් පහසු වචනවලින් ගොනු වූ ප්‍රාර්ථනා සතුටුදායක වේ. ඉල්ලා සිටීමේ දී අපහසුතා හා දුෂ්කරතා ඇති කර ගැනීම පිළිකුල් සහගතය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමට පටහැනිය.
  2. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජවාමිඋල් කලිම් හෙවත් බහු අර්ථයන් සහිත සංෂිප්ත වදන් තුළින් ප්‍රාර්ථනා කිරීම විශේෂ කොට සැලකූහ.
  3. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රාර්ථනා කළ බවට සහතික වූ ප්‍රාර්ථනාවන්, ඒවා දිගු වුව ද වචන අධික වුව ද ඒ පිළිබඳ උන්නදුව දැක්වීම. එතුමාණන්ගේ සියලුම ප්‍රාර්ථනාව බහු අර්ථයෙන් යුත් සංෂිප්ත ප්‍රාර්ථනාවන් විය.

අර්ථ කථන නිරීක්ෂණය

47 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • .