මුල් පිටුව
ප්‍රවර්ග
ව්‍යාපෘතිය ගැන
Android App
iOS App
අප සමඟ සම්බන්ධ වන්න
භාෂාව
ප්‍රවර්ගය:
(දුආ) ප්රාර්ථනාවෙහි ආචාරධර්ම
මුල් පිටුව
විශ්වකෝෂයෙහි කොටස්
මහිමයන් සහ ආචාරධර්ම
මෙනෙහි කිරීම් හා ප්රාර්ථනාවන්හි නීති විද්‍යාව
උප-ප්‍රවර්ග
නබි වදන් ලැයිස්තුව
ඔබ අතුරින් කෙනෙකු, “සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය“ යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
පෘතුගීසි
ස්වාහිලි
දමිළ
යම් ප්රාර්ථනාවක් කරමින් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින මුස්ලිම්වරයකුට අල්ලාහ් එය මහ පොළොව මත ලබා දීමෙන් මිස නොවන්නේය. එසේ නැතිනම් ඔහු පාපයක් අයැද නොසිටින තාක්කල් හෝ ඥාතී සම්බන්ධකම් බිඳ නොදමන තාක්කල් එයට සරිලන අයහපතක් ඔහුගෙන් ඉවත් කරනු ඇත.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ලැජ්ජාසහගතය. ත්යාගශීලීය. ඔහුගේ ගැත්තෙක් ඔහු වෙත ඔහුගේ අත් දෙක එසවූ විට ඒ දෙක හිස් අතින් නැවත යැවීමට ලැජ්ජා වන්නේය.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
කුර්දි
හවුසා
පෘතුගීසි
දමිළ
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රාර්ථනා අතරින් ‘අල්-ජවාමිඃ’ හෙවත් බහු අර්ථ ඇති සංෂිප්ත වදන් සහිත ප්රාර්ථනාවන් ප්රිය කරන්නෙකු වූහ. ඒ හැර සෙසු දෑ එතුමා අතහැර දැමූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
වියට්නාම
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
ඔබ අතරින් කිසිවකු හෝ ‘අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට සමාව දෙනු මැනව. අහෝ දෙවියනි! ඔබ අභිමත කළේ නම් මට කරුණා කරනු මැනව යැයි නොපැවසිය යුතුයි. ඔහු පතන පැතුමෙහි ස්ථීරව සිටිතවා! සබැවින්ම අල්ලාහ් එය පිළිකුල් කරන්නෙකු නොවේ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
උයිගුර්
කුර්දි
හවුසා
පෘතුගීසි
අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා රාත්රියෙන් තුනෙන් පංගුවක් ගෙවී ගිය විට, නැගී සිට “අහෝ ජනයිනි, ඔබ අල්ලාහ්ව මෙනෙහි කරනු“ යැයි පවසන්නෙකු වූහ.
عربي
ඉංග්‍රීසි
ප්‍රංශ
...
ස්පැැනිෂ්
තුර්කි
උරුදු
ඉන්දුනීසියානු
බොස්නියානු
රුසියානු
බෙංගාලි
චීන
පර්සියානු
ටගාලොග්
ඉන්දියානු
සිංහල
කුර්දි
×
අප සමඟ සම්බන්ධ වන්න
නම *
විද්‍යුත් තැපැල *
පණිවිඩය *
එවන්න
විද්‍යුත් තැපැල
()
*
ලියාපදිංචිය
×
භාෂාව:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
অসমীয়া
Shqip
×
ඇතුළත සෙවීම:
العربية
English
Français
Español
Türkçe
اردو
Indonesia
Bosanski
Русский
বাংলা ভাষা
中文
فارسی
Tagalog
हिन्दी
Tiếng Việt
සිංහල
ئۇيغۇرچە
كوردی
Hausa
Português
മലയാളം
తెలుగు
Kiswahili
தமிழ்
ဗမာ
ไทย
Deutsch
日本語
پښتو
অসমীয়া
Shqip
සෙවීම
×
සෙවීමේ ප්‍රතිඵල: