1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැ‌වරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“

عَنْ أَبِي عَبْسٍ عَبْدُ الرَّحْمَنِ بْنِ جَبْرٍ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«مَا اغْبَرَّتْ قَدَمَا عَبْدٍ فِي سَبِيلِ اللَّهِ فَتَمَسَّهُ النَّارُ».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ අබ්ස් අබ්දුර් රහ්මාන් ඉබ්නු ජබ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල්ලාහ්ගේ මාර්ගයේ සිටින ගැත්තකුගේ දෙපා මත තැ‌වරෙන දූවිලි, (ඒ හේතුවෙන්) නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.“

صحيح رواه البخاري صحيح البخاري - 2811

විවරණය

අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙමින් සිටිය දී තම දෙපා දූවිලිවලින් තැවරුනු තැනැත්තකු වී නම් අපා ගින්න ඔහුව ස්පර්ෂ නො කරන බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට ශුභාරංචි දන්වා ඇත.

හදීසයේ හරය

  1. අල්ලාහ්ගේ මාර්ගයේ වෙහෙසෙන්නා අපා ගින්නෙන් මිදෙන බවට වූ ශුභාරංචිය.
  2. දූවිලි මුළු ශරීරයෙහි තැවරුණ ද මෙහි දෙපා සඳහන් කර ඇත්තේ, එම කාලයේ අරගලකරුවන් බහුතරයක් දෙනා පා ගමනින් ගමන් කළ බැවිනි. ඒ සෑම අවස්ථාවකම ඔවුන්ගේ පාද දූවිලිවලින් තැවරී තිබුණි.
  3. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: පාදයේ දුහුවිලි තැවරුණු පමණින් අපා ගින්න තහනම් කරන්නේ නම්, එසේ කැපවන, තම වෙහෙස වැය කරන, තම උත්සාහය කැප කරන උදවියගේ තත්ත්වය කෙසේනම් වනු ඇත් ද!

අර්ථ කථන නිරීක්ෂණය

52 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ