1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් “නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:

«المُسْلِمُ مَنْ سَلِمَ المُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නියම ලෙස අල්ලාහ්ට අවනත වන්නා වනාහි, තම දිවෙන් හෝ තම අතින් හෝ අල්ලාහ්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටින්නාය.”

صحيح متفق عليه صحيح البخاري - 10

විවරණය

සැබැවින්ම මුස්ලිම්වරයෙක් පරිපූර්ණ මුස්ලිම්වරයකු බවට පත් වනුයේ සෙසු මුස්ලිම්වරුන් ඔහුගේ දිවෙන් ආරක්ෂාව ලබන විට යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. එහෙයින් ඔහු ඔවුනට බැණ නොවදියි; ඔවුනට දොස් නොකියයි; ඔවුන් ගැන කේළාම් නොකියයි; තම දිවෙන් හානිය ඇතිවන කවර දෙයකින් වුව ද ඔහු ඔවුන් අතර එසේ කටයුතු නොකරයි. එමෙන්ම ඔවුන් ඔහුගේ අතින් ආරක්ෂාව ලබන විටය. එහෙයින් ඔහු ඔවුන් කෙරෙහි ඉක්මවා කටයුතු නොකරයි. කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ ධනය පැහැර නොගනියි. එවැනි වෙනත් දැයින් ද ඔහු වැළකි සිටියි. මුහාජිර් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යන්නා වනාහි, අල්ලාහ් කවර කරුණක් තහනම් කළේ ද එය අත්හැර දමන්නාය.

හදීසයේ හරය

  1. ඉස්ලාමයේ පරිපූර්ණත්වය සාක්ෂාත් කර ගත හැක්කේ භෞතික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් අන් අයට හානියක් නොකිරීමෙන් පමණි.
  2. දිව හා අත විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඒ දෙකින් සිදුවන වැරදි හා හානිය බහුල වන බැවිනි. බොහෝ නපුරුකම් මතුවනුයේ ඒ දෙකිනි.
  3. පාපකම් අත්හැරීමටත් උත්තරීතර අල්ලාහ් නියෝග කළ දෑ පිළිපැදීමටත් උනන්දු කරවීම.
  4. මුස්ලිම්වරුන් අතරින් වඩාත් උතුම් වන්නේ අල්ලාහ් සතු යුතුකම් ඉටු කර, මුස්ලිම්වරුන් සතු යුතුකම් ද ඉටු කරන්නාය.
  5. පහර දීම් යනු වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ විය හැක.
  6. පූර්ණ හිජ්රතය යනු උත්තරීතර අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටීමය.

අර්ථ කථන නිරීක්ෂණය

58 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية
සංස්කරණ
  • . .
  • . .