عن جرير بن عبد الله رضي الله عنه قالَ: سمعتُ رَسُولَ اللَّه -صَلّى اللهُ عَلَيْهِ وسَلَّم- يقُولُ: «من يُحْرَمِ الرِّفْقَ، يُحْرَمِ الخير كله».
[صحيح] - [رواه مسلم بدون قوله: (كله) فهي عند أبي داود]
المزيــد ...
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මෘදුබව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”
පූර්ව සාධක සහිත හදීසයකි. - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.
සියලු කටයුතුවලදී මෘදුබව පිළිපදින්නැයි ද කවරෙකු හෝ දැඩිව හා ප්රචණ්ඩත්වයෙන් යුතුව කටයුතු කරන්නේ ද එවිට ඔහු විසින් සිදු කරන දෑහි සියලු යහපත අහිමි කර ගනු ඇතැයි ද මෙම හදීසය අවධාරණය කරයි.