ප්‍රවර්ගය: . .
+ -
عَنْ سَمُرَةَ بْنِ جُنْدَبٍ وَالْمُغِيرَةِ بْنِ شُعْبَةَ رضي الله عنهما قَالَا: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«مَنْ حَدَّثَ عَنِّي بِحَدِيثٍ يُرَى أَنَّهُ كَذِبٌ، فَهُوَ أَحَدُ الْكَاذِبِينَ».
[صحيح] - [رواه مسلم في مقدمته]
المزيــد ...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් සහ මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හුමා) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි] - - [صحيح مسلم]

විවරණය

යම් ප්‍රකාශයක් බොරුවක් බව දැන දැනම හෝ ඒ ගැන අනුමාන කරමින් හෝ එසේත් නැතහොත් එම අනුමානය ඉක්මවා යන්නක් බව දැන දැනම හෝ එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් නිකුත් කළ ප්‍රකාශයක් යැයි කවරෙකු පවසා සිටින්නේ ද එය වාර්තා කළ තැනැන්තා එම බොරුව ආරම්භ කළ තැනැත්තා සමග හවුල් වනු ඇත.

الملاحظة
很多 哈迪斯 没有解释
النص المقترح لا يوجد...
الملاحظة
很多 哈迪斯 没有解释
النص المقترح لا يوجد...

හදීසයේ හරය

  1. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් කරන ලද ප්‍රකාශ සහතික කර ගැනීම. එය වාර්තා කිරීමට පෙර එහි නිවැරදි භාවය ගැන තහවුරු කර ගැනීම.
  2. බොරු කීමේ ලක්ෂණය: බොරු ගොතන, එය සම්ප්‍රේණය කිරීමෙහි නිරතවන, ජනයා අතර එය පතුරුවාලන සෑම කෙනෙකු හටම අදාළ වේ.
  3. ගොතන ලද හසීසයක් හෝ තමන් එය ගොතන ලද හදීසයක් බව අනුමානය කළ හදීසයක් වාර්තා කිරීම කහනම් වේ. ඒ ගැන අවවාද කිරීම පිණිස වාර්තා කිරීම ඔහුට තහනම් නොවන්නේය.
අර්ථ කථනය: ඉංග්‍රීසි උරුදු ස්පැැනිෂ් ඉන්දුනීසියානු බෙංගාලි ප්‍රංශ තුර්කි රුසියානු බොස්නියානු ඉන්දියානු චීන පර්සියානු වියට්නාම ටගාලොග් කුර්දි හවුසා පෘතුගීසි මලයාලම් තෙලිගු ස්වාහිලි පශ්ටු ආසාමි السويدية الهولندية الغوجاراتية Kyrgyz النيبالية الصربية Kinyarwanda الرومانية المجرية التشيكية الموري Malagasy الولوف Azeri الأوكرانية الجورجية المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
ප්‍රවර්ග
  • .
  • . .
අමතර