عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«تَعَاهَدُوا هَذَا الْقُرْآنَ، فَوَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَهُوَ أَشَدُّ تَفَلُّتًا مِنَ الْإِبِلِ فِي عُقُلِهَا» .
[صحيح ] - [متفق عليه] - [صحيح مسلم: 791]
المزيــد ...
...
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මෙම අල් කුර්ආනයට හැඩ ගැසී පිළිපදින්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. (ලණුවක) ගැට ගසා ඇති ඔටුවා උගේ ගැටයෙන් පළා යන වේගයට වඩා අල් කුර්ආනය ඉවත්ව යෑම ඉතා වේගත්ය."
النص المقترح خميري الفروق
الملاحظة
السلام علیکم ورحمۃ اللہ وبرکاتہ شیخ صاحب کیسے ہیں شیخ صاحب مجھے اردو ترجمہ چاہیے
النص المقترح Urdu اردو الفروق
[පූර්ව සාධක සහිත හදීසයකි] - [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත] -
[صحيح مسلم - 791]
විවරණය
අල් කුර්ආනය තම සිත තුළ තැන්පත් කර ගත් අයකු එසේ තැන්පත් කළ පසුව එය අමතක නොවන පරිදි කියවීමෙහි නිරත වීමත් ඒ අනුව හැඩගැසී එය පිළිපැදීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සිත් තුළ රඳවා ඇති අල් කුර්ආනය බැඳ දමන ලද ඔටුවකු පළා යෑමට වඩා වේගයෙන් වෙන් වී පහ ව යනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිවුරා සිටීමෙන් එය සහතික කළහ. ඌ ගාත මධ්‍යයේ ලණුවකින් බැඳ දැමූ ඔටුවෙකි. මිනිසා ඌව රැකබලා ගත්තේ නම්, ඌ රැඳී සිටිනු ඇත. ඌ අත්හැර දැමුවේ නම්, ඌ ඉවත් ව ගොස් අතුරුදහන් වනු ඇත.
النص المقترح "تعاهدوا القرآن" أي: حافظوا على قراءته وواظبوا على تلاوته، وقوله: "فوالذي نفس محمد بيده لهو أشدّ تفلتاً" أي تخلصاً، "من الإبل في عقلها" جمع عقال، وهو حبل يشد به البعير في وسط الذراع، شبه القرآن في كونه محفوظاً عن ظهر القلب بالإبل النافرة وقد عقل عليها بالحبل، واللّه تعالى بلطفه منحهم هذه النعمة العظيمة فينبغي له أن يتعاهده بالحفظ والمواظبة عليه، فيجعل له حزباً معيناً يتعاهده كل يوم، حتى لا ينساه، وأما من نسيه بمقتضى الطبيعة فإنه لا يضر، لكن من أهمل وتغافل عنه بعد أن أنعم الله عليه بحفظه فإنه يخشى عليه من العقوبة، فينبغي الحرص على القرآن بتعاهده بالقراءة وتلاوته ليبقى في الصدر، وكذلك أيضا بالعمل به؛ لأن العمل بالشيء يؤدي إلى حفظه وبقائه. الفروق
النص المقترح русский الفروق
النص المقترح русский الفروق
හදීසයේ හරය
අල් කුර්ආනය කටපාඩම් කළ අයකු එය වාරයකින් පසු, වාරයක් නිරන්තරයෙන්ම පාරායනය කරමින් සිටින්නේ නම් එය ඔහුගේ සිත තුළ ආරක්ෂිතව මතකයේ පවතී. එසේ නොවී නම්, ඔහුගෙන් එය පහව ගොස් එය ඔහුට අමතක වී යයි.
අල් කුර්ආනය පාරයනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ අතරින්, ඊට අදාළ ප්‍රතිඵල හා කුසල් හිමි වීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිලයන් උසස් වීම.
අර්ථ කථනය:
ඉංග්‍රීසි
උරුදු
ස්පැැනිෂ්
ඉන්දුනීසියානු
උයිගුර්
බෙංගාලි
ප්‍රංශ
තුර්කි
රුසියානු
බොස්නියානු
ඉන්දියානු
චීන
පර්සියානු
වියට්නාම
ටගාලොග්
කුර්දි
හවුසා
පෘතුගීසි
මලයාලම්
තෙලිගු
ස්වාහිලි
දමිළ
බර්මානු
තායිලන්ත
ජර්මානු
ජපානු
පශ්ටු
ආසාමි
අල්බානියානු
السويدية
الأمهرية
الهولندية
الغوجاراتية
Kyrgyz
النيبالية
Yoruba
الليتوانية
الدرية
الصربية
الصومالية
الطاجيكية
Kinyarwanda
الرومانية
المجرية
التشيكية
الموري
Malagasy
ඉතාලි
Oromo
Kannada
الولوف
البلغارية
Azeri
الأكانية
الأوكرانية
الجورجية
المقدونية
අර්ථ කථන නිරීක්ෂණය
...