1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය

عن ابن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:

«كل مُسْكِرٍ خَمْرٌ، وكل مُسْكِرٍ حرام، ومن شرِب الخمر في الدنيا فمات وهو يُدْمِنُهَا لَمْ يَتُبْ، لَمْ يَشْرَبْهَا في الآخرة».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී.
මත් බව ඇති කරන සියලු දෑ මත් ද්‍රව්‍ය වේ. මත් බව ඇති කරන සියලු දෑ තහනම් වේ. කවරෙකු මෙලොවෙහි මත් පැන් පානය කොට ඔහු එයට ඇබ්බැහි වී, පාපක්ෂමාවෙහි නිරත නොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලොවෙහි එය පානය නො කරන්නේමය."

صحيح رواه مسلم وأخرج البخاري الجملة الأخيرة منه صحيح مسلم - 2003

විවරණය

මනස විකෘති කරන, බුද්ධිය පහ කරන සෑම දෙයක්ම, එය පානයක් හෝ ආහාරයක් හෝ වේවා, ආශ්වාස කරන යමක් හෝ වේවා, ඒ හැර වෙනත් කිසියම් දෙයක් හෝ වේවා ඒවා සියල්ල මත් බව ඇති කරන මත් ද්‍රව්‍ය වේ. සැබැවින්ම මනස විකෘති කරන බුද්ධිය පහ කරන සෑම දෙයක්ම එය අධික වුව ද අල්ප වුව ද සර්වබලධාරී අල්ලාහ් ඒ්වා තහනම් කර ඇති අතර ඉන් වැළැක්වීය. මෙම මත් වර්ග අතරින් කවර වර්ගයක් කවරෙකු හෝ පානය කර එහි ඔහු ඇබ්බැහි වී පසුව මිය යන තෙක්ම ඒ ගැන පශ්චාත්තාප වී සමාව අයැද නොසිටියේ නම් ඔහුට ස්වර්ගයේ එය පානය කිරීම තහනම් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ඔහු සුදුස්සෙකු වනු ඇත.

الملاحظة
انتم قلتم ان احد التفسيرات فيها انه "فإذا لم يشربها في الآخرة لم يدخل الجنة" ولكن شارب الخمر عاصي والعاصي مآله إلى الجنة، فكيف تقولون انه لن يدخلها؟ فأنا اقترح ان توضحوا في تلك الجملة انه سيدخلها في الأخير يعني مآله إلى الجنة. جزاكم الله خيرا
النص المقترح لا يوجد...
الملاحظة
من شرحه هذا ؟
النص المقترح من شرحه هذا ؟

හදීසයේ හරය

  1. මත් ද්‍රව්‍ය තහනම් කිරීමේ මූලික හේතුව මත්බව ඇති කිරීමය. මත් බව ඇති කරන කවර වර්ගයක් වුව ද එය තහනම් වේ.
  2. උත්තරීතර අල්ලාහ් මත් ද්‍රව්‍ය තහනම් කළේ එහි ඇති හිංසනයන් හා බරතපල අර්බූද පිරී පවතින බැවිනි.
  3. ස්වර්ගයේ ඇති මත් පානය පරිපූර්ණ සුවය සහිත ඉමිහිරි පානයකි.
  4. මෙලොවෙහි මත් පැන් පානය කිරීමෙන් කවරෙකු තමන්ව වළක්වා නොගත්තේ ද ස්වර්ග උයනේ එය පානය කිරීම අල්ලාහ් ඔහුට තහනම් කරනු ඇත. ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ අදාළා ක්‍රියා වර්ගයෙනි.
  5. මරණයට පෙර කළ පාපකම් සඳහා පාපක්ෂමාව අයැදීම සඳහා යුහුසුළු වීමට උනන්දු කරවීම.
الملاحظة
أنَّ ما لا يسكر فهو حلال.
غير مفهوم لذا طالب العلم يرجى التوضيح نن
النص المقترح غير مفهوم لذا طالب العلم يرجى التوضيح نن

අර්ථ කථන නිරීක්ෂණය

62 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
AZ Azərbaycan الأذربيجانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو
සංස්කරණ