1. මුල් පිටුව
  2. සංස්කරණ

නබි වදනක් ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත

عن أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:

«تَسَحَّرُوا، فَإِنَّ فِي السَّحُورِ بَرَكَةً».

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත."

صحيح متفق عليه صحيح البخاري - 1923

විවරණය

සහර් කිරීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. එනම් උපවාසය සඳහා සූදානම් වනු පිණිස රාත්‍රිය අවසානයේ ආහාර ගැනීමය. සැබැවින්ම එහි සමෘදිය ඇත. ප්‍රතිඵල හා කුසල් අතරින් බොහෝ යහපත ඇත. රාත්‍රිය අවසානයේ ප්‍රාර්ථනා කිරීම සඳහා අවදි වීම, උපවාස ශීලය මත ගොඩ නැගෙන දේව භක්තිය, ඒ සඳහා උනන්දු වීම, දුෂ්කරතාවය සැහැල්ලු කිරීම යනාදී යහපත ද එහි ඇත.

හදීසයේ හරය

  1. සහර් කිරීම වඩාත් සතුටුදායක ක්‍රියාවකි. එය ක්‍රියාවට නංවමින් ආගමික නියෝගය පිළිපැදිය යුතුය.
  2. ඉබ්නු හජර් තුමා, ෆත්හුල් බාරී නම් ග්‍රන්ථයේ මෙසේ පවසයි: "සහර් වේලාවේ පවතින සමෘද්ධිය විවිධ පැතිකඩවලින් ලබනු ඇත. එය නබි පිළිවෙත අනුගමනය කිරීමක් මෙන්ම ආගම් ලත් ජනයාට වෙනස්ව කටයුතු කිරීමකි. නැමදුම සඳහා එමගින් ශක්තිය ලැබේ. උනන්දුව වර්ධනය වේ. කුසගින්නේ බලපෑමෙන් නරක ගුණාංග පාලනය වේ. තමන්ගෙන් අයදින අයට දානමාන කිරීමට හෝ ඔහු සමග එක්ව ආහාර අනුභව කිරීමට හේතුවක් වේ. පිළිතුරු අපේක්ෂා කරන වේලාවෙහි අල්ලාහ්ව මෙනෙහි කිරීමටත්, ප්‍රාර්ථනා කිරීමටත් හේතුවක් වේ. උපවාසය ගැන නොසැලකිලිමත් වූවන් හට නින්දට පෙර උපවාසයේ අධිෂ්ඨානය ගොඩ නැගීමටද එය හේතුවක් වෙයි."
  3. හදවත විවෘත වී ශරීආ නීතියේ උසස්භාවය එමගින් වටහා ගනු පිණිස නීතිය සමග ප්‍රඥාව සසඳමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉගැන්වූ අලංකාර පිළිවෙත.
  4. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සහර් වේලාවෙහි පුද්ගලයකු ආහාර පාන පරිභෝජනය කරනුයේ ඉතා අඩුවෙනි.
الملاحظة
أن في السَّحُورِ بركة دينة، ودنيوية.
الةظو بي و
النص المقترح أن في السَّحُورِ بركة دينة، ودنيوية.

අර්ථ කථන නිරීක්ෂණය

48 භාෂාව
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
NE नेपाली النيبالية
PRS دری الدرية
SR Српски الصربية
RO Română الرومانية
HU Magyar المجرية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
සංස්කරණ
  • . .